rcccc Mar 30, 2014 පිස්සුද බන් ඌට දෙන්න jvp එකට දුන්නේ.මම මුල්ම චන්දේ විතරයි ඕකාට දුන්නේ ජනාදිපතිවරනයේදි. ඒකනේ බන් මෙච්චර බදු ගහලා හැමදේම මිල ඉහල ගිහිල්ලා තියෙද්දිත් ගිහින් මූටම චන්දේ දෙනවා.උන්ට රිදෙන්න ඇති පලාතෙන්ම ගාල්ල විතරක් පරාද වුනාහම බයික් එකදඑල එල බලමු
පිස්සුද බන් ඌට දෙන්න jvp එකට දුන්නේ.මම මුල්ම චන්දේ විතරයි ඕකාට දුන්නේ ජනාදිපතිවරනයේදි. ඒකනේ බන් මෙච්චර බදු ගහලා හැමදේම මිල ඉහල ගිහිල්ලා තියෙද්දිත් ගිහින් මූටම චන්දේ දෙනවා.උන්ට රිදෙන්න ඇති පලාතෙන්ම ගාල්ල විතරක් පරාද වුනාහම බයික් එකදඑල එල බලමු
animation Mar 30, 2014 urata ura kiyanne natuwa dewiya kiyanna kiyala kiyanne? ow itin wenada wage nam na thami e wunata katawath hoyanna ba mage dath kadila kiyala
urata ura kiyanne natuwa dewiya kiyanna kiyala kiyanne? ow itin wenada wage nam na thami e wunata katawath hoyanna ba mage dath kadila kiyala
rcccc Mar 30, 2014 මම නම් දුන්නා.අඩෝ මේ පාරත් එච්චර චන්ද අඩු වෙලා නෑ වගේ. ගාල්ලේ නම් මහරජා පරාදයිඒ මොකද සනීප නැද්ද මාත් the 100 බලන්න හිටියේ රේටින් අඩුයිනේ අවුලක් නැද්ද
මම නම් දුන්නා.අඩෝ මේ පාරත් එච්චර චන්ද අඩු වෙලා නෑ වගේ. ගාල්ලේ නම් මහරජා පරාදයිඒ මොකද සනීප නැද්ද මාත් the 100 බලන්න හිටියේ රේටින් අඩුයිනේ අවුලක් නැද්ද
යාළුවා Mar 29, 2014 දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන් හලේ.... නින්දකට නොවැටී තැවී තැවී මුළු රැය පහන් කළේ.....
යාළුවා Mar 29, 2014 ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුනා..... ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා....