මනාප දෙන්න එකෙක් නැත්නම් පක්ශෙට විතරක් චන්දේ දීපන්

හුඟක් මිනිස්සුන්ට ආන්ඩුවේ හොරකම් ගැන දැනුමක් නෑ බන්

. සමහර මිනිස්සු යුද්දේ දින්නාට චන්දේ දෙනවා

. සමහර මිනිස්සු පොත් ටිකට හාල් මිටියට චන්දේ දෙනවා ඔය දුමින්දයා එහෙම ලක්ශෙ පන්නලා කොලබින් මනාප ගන්නේ එහෙමයි

.දැන් හොඳයිද ඉතින්
