prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සින්දුව ඉක්මනට කියල වරෙන් කලිසම තෙමාගන්නෙ නැතුව :P
    දැන්ද දන්නෙ :lol::lol::lol::lol:
    උඹයි මමයි කියන සින්දු. උඹ ගිහින් කවි කියපන් :P
    ඔව් බන් පරම්පරා ගත හරක් නම් හදන්න බෑ ඔය මේකේත් ඉන්නේසමහර එවුන් අනික් පක්ශ වලට දිනන්න බෑ කියලා මුන්ට චන්දේ දෙනවා වැඩකරගන්න අන්තිමට ඔය ඔක්කොම එකතුවෙලා මාමා දිනනවා.එච්චර දරුනු ද
    ඔය වගේ කතාවක් බලලා තියෙනවා වගේ
    ඔව් බන් පරම්පරා ගත හරක් නම් හදන්න බෑ:dull: ඔය මේකේත් ඉන්නේ:rofl:සමහර එවුන් අනික් පක්ශ වලට දිනන්න බෑ කියලා මුන්ට චන්දේ දෙනවා වැඩකරගන්න :dull:අන්තිමට ඔය ඔක්කොම එකතුවෙලා මාමා දිනනවා:oo:.එච්චර දරුනු ද :dull:
    ඔය වගේ කතාවක් බලලා තියෙනවා වගේ:rolleyes:
    කෝ බං මං වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාල නැද්ද? එක පාරක් නන් දැම්ම :rofl: Ridila™ සහ මං වෙනුවෙන්ම :lol:
    සික් තව එකක් දාපන්කො :dull:
    මනාප දෙන්න එකෙක් නැත්නම් පක්ශෙට විතරක් චන්දේ දීපන්:yes:හුඟක් මිනිස්සුන්ට ආන්ඩුවේ හොරකම් ගැන දැනුමක් නෑ බන්:no:. සමහර මිනිස්සු යුද්දේ දින්නාට චන්දේ දෙනවා:dull:. සමහර මිනිස්සු පොත් ටිකට හාල් මිටියට චන්දේ දෙනවා ඔය දුමින්දයා එහෙම ලක්ශෙ පන්නලා කොලබින් මනාප ගන්නේ එහෙමයි:rofl:.දැන් හොඳයිද ඉතින් :rolleyes:
    මතක නෑ :P
    මොකෝ වෙලා තියෙන්නෙ. ත්‍රෙඩ් එකක්වත් දාලද? මගෙ වීඩියෝ දාන්න දෙයක් නෑනෙ. :D මේකෙ ඉන්න උන් සමහරු දැකල තියෙනවා. :rofl: මොකෝ වෙලා තියෙන්නෙ. ත්‍රෙඩ් එකක් වත් දාලද? ලින්ක් එක දීපන් බලන්න. ආතල් එක නැවත ගන්න :lol:
    මොකෝ වෙලා තියෙන්නෙ. ත්‍රෙඩ් එකක්වත් දාලද? මගෙ එක්ස්පෝස් වෙන්න දෙයක් නෑනෙ. :D මේකෙ ඉන්න උන් සමහරු මාව දන්නවා. :rofl: මොකෝ වෙලා තියෙන්නෙ. ත්‍රෙඩ් එකක් වත් දාලද? ලින්ක් එක දීපන් බලන්න. ආපු දා සිට ගත්ත ආතල් එක නැවත ගන්න :lol:
  • Loading…
  • Loading…
  • Loading…