sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නායකත්වය සඳහා වූ තරඟයේ ඉතාමත් සාමකාමිව තම චන්ද ව්‍යාපාර කටයුතු වල යෙදී දක්වපු සහයෝගයට අපගේ ප්‍රණාමය
    කඹ ඇදීමේ කටයුතු සඳහා තව දුරටත් අපි හා එක්වී සිටින මෙන් ඉල්ලා සිටින්නෙමු:)
    ඔබ තරඟයේ එක් පිලක නායකයකු ලෙස තෝරා පත් වුවහොත් , ඔබේ පිල සඳහා සුදුසු නමක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු :)
    sachiyoo mama facebook inna okkotama ubata vote danna kiyala msg demma
    elakiriye online inna ewunta th yavannada????
    ඔබව "මහා කඹ ඇදීමේ තරගයේ" නායකත්වය වෙනුවෙන් යෝජනා වී ඇති අතර ඒ සඳහා ක්‍රියාත්මක වන චන්ද විමසුම මේ අවස්ථාවේදී පහත thread එකේදී පැවැත්වේ ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1609632
    චන්ද ව්‍යාපාර කටයුතු ඔබට අවශ්‍ය අයුරින් සාමකාමිව ගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු :D
    heta 10ta thread eka danne kiyala kalinma kiwwa
    ethakota kattiya duwan ewine
    kalin ehema welawa kiwwe na.
    rules change kara ban

    11) යම් අයෙක් පළමුව පෝස්ට් කළ 50 දෙනා තුළ සිටියදීත් ඔවුන් තරගයට සහභාගී වීමට අකමැතිනම් හෝ ඔවුන් මීලග පැය 12 තුළ අපට/නායකයන් හට ඔවුන්ව සම්බන්ද කරගත නොහැකි නම් මීලග තරඟකරුට අවස්ථාව ලැබෙනවා ඇත. තරගයට සහභාගී වීමට කැමැත්ත පළකිරීමෙන් අනතුරුව එම සාමාජිකයාට ඉවත්ව යාමට හෝ වෙනත් අයෙකු තමන් වෙනුවට පත් කිරීමට හැකියාව නැත.
    me para giya sare durwala tha nati nisa samakamiwa kerei kiyala hitenawa
    ela ubawa damma.
  • Loading…
  • Loading…
  • Loading…