සියළු පැරණි නයිට් ක්ලබ් වාසී නිශාචර සහෘදයන් හට ඉතා සංවේගයෙන් දැනුම් දෙන වග නම්, කාගේත් හුරතලී යන ආදර නාමයෙන් ඇමතූ, හුන්ගම මුත්තගෙ මිණිපිරියක වන, කලකට පෙර අනාචාරයේ හැසිරී, බඩ වී, ගෙදරට මාට්ටුව එක්ටැම් ගෙයක සිරකොට වසර කීපයක් දඩුවම් ලද සමීර සදරු හෙවත් ජ0ගි නංගි නැවත එළකිරියේ අනාචාරකම් කිරීමටත්, අහිංසක පිරිමින් අනාථ කිරීමටත් පැමිණෙනවා ඇති...
