prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං

    කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
    සුසුමන් නැගේ හදවතේ රෑ පුරා //
    හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
    සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ

    පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
    වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ //
    හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
    සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ
    තෝ විශ් කලෙත් නෑනෙ..:rofl: දැන් විශ් අහලම ඇති වෙලා බන්..:dull:
    ජනසතු කියන්නෙ ඉතින් උබේ පව්ලෙ උන්ටමනෙ..:frown:
    ලොල්..:rofl: මාත් අනර්ගෙ, නදීශගෙ චන්ද රැස්වීමකට යන්නමයි හිටියෙ...:rofl: කොහෙද ඉතින්.. :oo::oo:
    දැන් ගීත උබට දුන්නද?:rofl:
    තෑන්ක්ස්.. අවුරුද්දට මොකුත් කලේ නෑ ඕයි..:(:baffled: ගෙදෙට්ට වෙලා හිටියා..:baffled:
    නෙදකින් තොට බඩ පලයන්... :frown::frown::angry:
    ඒකනේ වැඩේ :sorry:..අර කිතුලෙ නැග්ග එකාටත් ගොනා ඇන්න කියනවනේ..තෝ මොකද දැන් කරන්නේ :rolleyes:
    කොරන්න ඕනේ..:sorry: එහෙම උත්සහය අතාරින්න එපා බොල තව ටික කාලයයිනෙ උබලට තියෙන්නේ :P
    මොනවා කරන්නද බන් උන්නා සේම සිටිමි :oo:..උබ කීවේ නම් කොහොමද ආයේ කටේ තියන්නෑ මම පවුලක් පන්සලක් වෙලා හොඳ පියෙක් වෙනවා ඕන් දැන් කොහොමද :P
    මොනවා වෙන්නද ඔහෙ හිටියා ඉතින් :sorry:..නදකින් කීව කැත :lol: උබ මීට අවුරුදු ගානකට කලින් අතැරියා නේද බීම :P
    විනාසම වෙලා යන්න හිතුනා ඒකයි ආයේ ආවේ..අලුත් අවුරුද්දේ බොරු කියන්නෙපා ඩෝ :frown:
    උබලා ආස්සරේ කරල මාව නරක් වෙනවා වගේ දැනුන නිසා ගියේ :(...කොහොමද අවුරුදු කරටි කුඩුද :P
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........
    මගුල උබ මටද කොහෙද ඉස්සරෝම කිවේ:frown:..කුප්ප මිනිස්සු ඉන්නෙ මේකෙ :(
    මචන් අපේ සැඟවුණු අමුත්තා event එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1609654) දිනපු U_knw_me ට තෑග්ගක් විදිහට රෙප් 300+ දෙන්න වෙලා තියනවා.. ඉතින් පුලුවන්ද අපිට දෙන සහයෝගයක් විදිහට රෙප් පාරක් දෙන්න? පුළුවන් නම් නමත් දාලා කොමෙන්ට් පාරකුත් දාලම යන්න... :yes:
    ඔබටත් එසේම වේවා.. :rofl:
    තෝ කොහෙද ඇහුවෙ.. හෙන ගහන්න වගේ කිව්ව වික්ක කියල..:rofl:
    ඔව් ඉතින්.. උබලයි නෑදෑයො ඔක්කොමත් උබටම හරියන බඩු නෙ..:P
    මොකෝ චන්දෙ දැම්මෙ නැත්තෙ? ගීතට දෙන්න තිබ්බනෙ..:rofl:
  • Loading…
  • Loading…
  • Loading…