sachith19920726 Apr 28, 2014 ඔව් නේ.. කිරි දෙන්න ඕන නෙ නේද බබ්බුන්ට සැරින් සැරේ නැගිට නැගිට.. රෑට නින්ද කුත් නෑ නෙව හරියට..
MihiCherub Apr 28, 2014 apoi man hariyata danui dakke.. man dakke aiya "දෙයක් කියන්නද" කියල අහුවෙ කියල.. දැනුයි දැක්කෙ දෙකක් කියල අපෝ එපා ඕකට මුකුත් කියන්න එපා.
apoi man hariyata danui dakke.. man dakke aiya "දෙයක් කියන්නද" කියල අහුවෙ කියල.. දැනුයි දැක්කෙ දෙකක් කියල අපෝ එපා ඕකට මුකුත් කියන්න එපා.
MihiCherub Apr 28, 2014 අර රත්තරන් කියන ගොන් අපතය ඔයාගෙ user cp එක බලල කියෝනව රට යන කතා.. ඌට නම් කේ ඉදන් අමාරුව තියෙන්නෙ.
sachith19920726 Apr 26, 2014 නයෝමි කොල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේ සෝවාන් පලයට පත් වූ අවස්ථාව.. සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැග පින්තූර ගැනීමෙන් උතුම් වූ නිර්වාන මාර්ගයට පිවිසිය හැක.. :):):):)
නයෝමි කොල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේ සෝවාන් පලයට පත් වූ අවස්ථාව.. සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැග පින්තූර ගැනීමෙන් උතුම් වූ නිර්වාන මාර්ගයට පිවිසිය හැක.. :):):):)
sachith19920726 Apr 25, 2014 කැ@@@@ බයික් කාරයෝ මට නම් පෙන්න බැහැ අස්සෙන් දාගෙන යනවා අන්තිමට සහෝ ඔයා කැ@@@@ යනුවෙන් සදහන් කලේ කුමක් ද සහෝ.. කැ@ යන්න කැරි බව අපට පසක් වුවත් කැ @@@@ යන්න සිංහල හෝඩියේ වත් සොයාගැනීමට නොහැකි වචනයක් නිසා.. ඔබගේ කටට දී මැරිය යුතු බව මා තරයේ යෝජනා කර සිටින අතර මා එය ස්ථිරද කරන අතර.. නැවත එළකිරියට පය ගැසුව හොත් සුකා මරණ බවට මා තරයේ අවධාරණය කර සිටිනවා.. ස්තුතී..
කැ@@@@ බයික් කාරයෝ මට නම් පෙන්න බැහැ අස්සෙන් දාගෙන යනවා අන්තිමට සහෝ ඔයා කැ@@@@ යනුවෙන් සදහන් කලේ කුමක් ද සහෝ.. කැ@ යන්න කැරි බව අපට පසක් වුවත් කැ @@@@ යන්න සිංහල හෝඩියේ වත් සොයාගැනීමට නොහැකි වචනයක් නිසා.. ඔබගේ කටට දී මැරිය යුතු බව මා තරයේ යෝජනා කර සිටින අතර මා එය ස්ථිරද කරන අතර.. නැවත එළකිරියට පය ගැසුව හොත් සුකා මරණ බවට මා තරයේ අවධාරණය කර සිටිනවා.. ස්තුතී..
Dinushasankalpa Apr 23, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1611331 Last Activity: Today 10:43 AM Current Activity: Giving Reputation
http://www.elakiri.com/forum/showthread.php?t=1611331 Last Activity: Today 10:43 AM Current Activity: Giving Reputation