JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අෆො නැහැ බන් අපි වැරදි කරලා නැ ජාතියට ආගමට වල කපලා නැ වල කපන උන්ට අරිනවා මිසක්
    ඉතින් මාරු වෙන්න හෙතුවක් නැහැනෙ
    ටිකක් ඇවිදින්න ගියා බන් වෙසක් එකත් අල්ලලා සතියක් නිවාඩු දලා වන්දනවාවෙ ගියා අනුරාදපුර පොලොන්නරු ගියා අපෙ අයිය කෙනෙක් පොලොන්නරුවෙ ඉන්නෙ එහෙ ගිහිල්ලා හිටියා
    හරිදුවාගෙන් බලෙන් තමා අහගන්න වෙන්නේ.... ඕකා දන්නවා....... :yes:
    සිරා බන් අනික අපි උන්ට බන් කියලාවත් කතා කරන්නෙ නැහැ අයියෙ කියලා කතා කරන්නෙත්
    එහෙම එකෙ විහිලුවක් දරා ගන්න බැරිනම් විහිලුවක් වෙන ත්‍රෙඩ් වලට සෙට් නොවි ඉන්න ඔන
    සිරා බලපන් එකෙ තනිකර නිගා එක්ක ෆන් එකට බයිටක් කරපු එකක් නෙ
    කොහොම සමාජේ ඉන්නවාද? මන්දා ඔය වගෙ විහිලුවක්වත් තෙරෙන්නෙ නැත්නම් බන්
    උබ මට සිරිපාලගේ හෙළුව thread එකට කලින් උබේ fb profile එක එවල තිබ්බ වගේ මතකයක් තියනව ? උබ එව්වද ?
    නැහැ බන් මම ලංකාවෙවත් ඉන්න එකෙක් නෙවෙයි
    සචිත්ට පිස්සු බන්.අපේ ඉස්කෝලෙට බැනලා තිබුන ත්‍රෙඩ් එකක සචියයි මමයි බැනගත්තා
    ඒක නිසා ඌ පොඩ්ඩක් මාත් එක්ක අවුල්.මගේ හිතේ නම් මුකුත් නැහැ
    ඒක ඒ වෙලාවේ තරහා ගිය නිසා වෙච්ච දෙයක්
    හැබැයි මම නුවන් අයියාව අදුනනවා මෙතැනින්ම තමයි පොර මට සෙට් උනෙත්
    ඇයි දන්නේ නැහැ බන් පොර දැන් එන්නේ නැත්තේ
    සචියා ලග බුවාගේ ෆෝන් no එක තියනවා මම ඉල්ලුවොත් දෙන එකක් නැහැ
    පුලුවන්නම් උබ මට ඒක ඉල්ලලා දියන්කෝ
    Ela ela machan!
    Balahan dan inna bari kamata lap eka wahala nidiyanna awilla phone ekenuth ek enawa. Mara magulakne :oo:
    me ek redda dan anayak wela ban thiyanne. campus eke wada karanna one. mun pissu kelinakota meka asse. dan uparimeta adu karala thiyanne. heta idannam ennema na.

    ara slesh nam sliit ekata kade yanne na sliit thread eke uge post count wala balapan uu eekatath banala inne :lol:
    u minissunge brain wash karanna yanne rajaye campus cha kiyala. ohommama 4th shyth adi. paw :(

    ela ela akalpa waradi monada kiyala dakke dakke than wala vm parak dapan ;)
    uba ela dial eka muladi man oroppuwata awata :rofl:

    mage lokuma awula machan oya wage wali scene ekak dakkama elli elli yana eka. mona hari noda inna ba. 9.30 ta heta programming labsheet eka athata gaththa. thread eka nisa me wenakan balanna bari wuna. ek ena ena parata mama anathai :/
    http://www.elakiri.com/forum/member.php?u=468698

    me balapan, dakka neda. ponsla tika serama siruwen innawa awi maanaagana awasthawa enakan :lol:

    uba hari ubata ek eke tharahakarayo adu wunata ube hitha hoda eun athareth ara wage ponsla godai. mama hodata katha karanne pons la nowana aya ekka witharai. eeka thama wenasa.

    me slesh kalakanniyanam ane manda. me 3rd shy karanawa me para. eekath anagani.
    deparama ekak fail. fail wela rata uni yannath bane. anik un ekka pupura pupura innawa paw ammalage salli
    අපෝ පිස්සුද වෙන එකෙක්ගෙ නම දාල දැම්මත් කැරකිලා මං ගාවටම තමා එන්නෙ.
    මම විතරක් යැ දත් කිඹුල බලන්න ගියේ මට වඩා ගණං ticket එකකින්. අර රිදිල පොන්ස් ඒක දැන දැනත් මාවම හොයං එනව
    බඩගින්නෙ හිටපු කොක්කුන්ට ඉතින් රජ මගුල්. මමනම් ත්‍රෙඩ් එක දාපු ගමන් දැනගත්ත මොකද වෙන්නෙ කියල.
    අනික් එවුන් වැරදි 1000 ක් කරනකොට මං නොකල කලා කියල තියන වෙනස මොකක්ද බං
    ඉස්සර වගෙ ඔය ස්ලිට් අරව මේව දැං චාටර් කරන්නෑ බං අර slesh වගෙ එකෙක් ද්හැක්කොත් අනාත කරනව මිසක්.
  • Loading…
  • Loading…
  • Loading…