Captain ජැක් ස්පැරෝ
Reaction score
923

Profile posts Latest activity Postings About

  • එල එල ජැකා.. උඹව වෙනදා වගේ වැඩිය පේන්න නෑ කොහොමත්.. ඉස්සර හැමදාම වගේ ආවනේ එළකිරි.. :D
    අප්පටසිරි.. දාහත් වෙනිදා උපන්දිනේ නේද..?
    දැන් දැක්කෙ බං.. පරක්කු වෙලා හරි සුභ උපන්දිනයක් වේවා..!
    මුලදි දැක්කෙ මම දඹ රන් රත්තරන්
    දැන් බැලුවම නෑනේ සරුව පිත්තලන්
    සෙනේ බැන්ද ඒත් අනේ මක් කරං
    මෝඩ වුණ උඹ බූරුව පුත්තලං

    ජැකා මොකෝ බං වැඩිය පේන්න නැත්තෙ..?
    Toshiba / Dell දෙන්නම්...... 3Yrs Warranty එක්ක Toshiba ස්ටොක් එකේ තව 2ක් තියෙනවා ඕනා නම්

    සියළු පැරණි නයිට් ක්ලබ් වාසී නිශාචර සහෘදයන් හට ඉතා සංවේගයෙන් දැනුම් දෙන වග නම්, කාගේත් හුරතලී යන ආදර නාමයෙන් ඇමතූ, හුන්ගම මුත්තගෙ මිණිපිරියක වන, කලකට පෙර අනාචාරයේ හැසිරී, බඩ වී, ගෙදරට මාට්ටුව එක්ටැම් ගෙයක සිරකොට වසර කීපයක් දඩුවම් ලද සමීර සදරු හෙවත් ජ0ගි නංගි නැවත එළකිරියේ අනාචාරකම් කිරීමටත්, අහිංසක පිරිමින් අනාථ කිරීමටත් පැමිණෙනවා ඇති... :(
  • Loading…
  • Loading…
  • Loading…