prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙමද:dull:ඒක නම් ඇත්ත:dull: ඇයි the event,terra nova:P
    උබට night club එකේ ටැග් එකක් ඕනේද:rolleyes:
    එහෙමද මමත් ෆිල්ම් බැලිල්ලනම් නවත්තලාම දැම්මා:dull:.කුතුහලය වගේද බන් කැනසල් වුනොත් ඩේටා අපරාදි:dull:දෙවනි සීසන් එකේ ඉඳන් සතියෙන් සතිය බලනවා:P
    උබට ජොබක් සෙට්වුනාද:rolleyes:.
    ටික දවසක් නවත්තලා ආයිත් බලපන්:yes:. උබ හොඳ ඒවාත් ඔක්කොම වගේ බලලානේ :dull:වැඩි දෙයක් නෑ ලොග් වෙලා vote කරන්නනේ තියෙන්නේ:rolleyes: මමත් එක පාරක්ද කොහෙද vote කලා:baffled:.හුඟන් උන් රේටින් බලන්නේ නෑ බන්:no:.review නම් බලනවා ඇති:yes:අපි වගේ සීසන් 1 ක් වත් ඉවරවුනාට පස්සේ බැලුවානම් කිසි අවුලක් නෑ:rofl:
    ඔව් ඒකනම් ඇත්ත:yes:රහස් නියෝජිතයෝ ඉන්න ඒවානම් කොහොමත් හිට් වෙනවා:dull:සාමාන‍ය්‍යන් සීසන් 3ක් 4ක් වත් එනවා:nerd:
    උබනම් කම්මැලිකමට නේ vote කරන්නෙ නැත්තේ:P almost human ත් කැන්සල් වෙලා වෙලාවට බැලුවේ නෑ:lol:
    ඔබට යම් රෝගයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න :baffled:
    release වෙන්න ඉස්සෙල්ලා rate කරන්න පුලුවන් සීන් එකක් තියෙනවා නේ:rolleyes:.මම හිතන්නේ ඒක තමයි අවුල . බලන්නේ නැතිව rate කරනවා:dull:
  • Loading…
  • Loading…
  • Loading…