යාළුවා
Reaction score
1,318

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ
    තනිව හැසිරෙන්නාවූ
    සිරුරක් නැත්තාවූ
    ශරීර ගුහාවේ නිදන්නා වූ මේ
    සිත සංවර කරත්ද
    ඔවුහු මර බැම්මෙන් මිදෙත්.

    (ධම්ම පදය)
    තෝ හෙට රට යනව ද අවලමා.
    පරිස්සමෙන් පල. කොහේ ගිවත් කිරියට ලොග් වෙය.....
    එන කොට මට කොන්ඥැක් බෝතලයක් ඇන්න වර......
    හොනස්ට් කිලර් ආයේ ලොග් වෙන එකක් නෑ කාලෙකට. ඌ බය උනා ඕයි සිරාවට අපි ඒ පැත්ත ගැන දන්නවා කියලා දැක්කම.
    අම්ම ගැන අසහනෙන් ඉන්න අය,තාත්තා ගැන අසහනෙය්න් ඉන්න අය, ආගම් ගැන අසහනයෙන් ඉන්න අය,ජාතිය ගැන අසහනයෙන් ඉන්න අය, මහින්ද ගැන රනිල ගැන ජෙප්පො ගැන අසරා ගැන අසහනයෙන් ඉන්න අය,දත් ගැන ඔ‍ටුවො ගැන ලැප්ටොප් ගැන අසහනයෙන් ඉන්න අය, නිලියන් ගැන අසහනයෙන් ඉන්න අය,කොල්ලො කෙල්ලො ගැන අසහනයෙන් ඉන්න අය,නබියා ගැන කුරුසේ ගැන අසහනයෙන් ඉන්න අය, බුද්දාගම ගැන අසහනයෙන් ඉන්න අය.අනිත් ඒවා ඔයාල දාන්න
    උබ හරි යන්නෙ නැ වගෙ:oo: හෙන පතාරංග ඉමෙජ් 2-3ක් ඇදලා දානවා වෝල් එකට කෙල විලාම යන්න
    මට ඕක දැකලා දැකලම එපා වෙලා අර පිස්සු පයන්නා හැම ත්‍රෙඩ් එකෙම ඕක අලවනවා
  • Loading…
  • Loading…
  • Loading…