mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපිත් එක්ක එකට හිටපු එකා මලාද කියලා බලන එක අපේ යුතුකම සහෝ.. :P
    පේන්න හිටියෙ නැති නිසා පොඩ්ඩක් බැලුවේ.. :rofl:
    වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!





    තො හද්දා පරන ඒවට රිප්ලයි දෙන්නෙ දැන් මට මතකත් නැ මොනාද කිව්වෙ කියලා:oo:

    මම නම් දැන් බොන්නෙ නැ(වැඩිය:P)බොන්න හිතෙන්නෙ නැ බන් කම්මැලි:dull: ඒත් ඊයෙත් අපි 4දෙනෙක් old KEG කියල මගුලක් ගහල තව මදි පාඩුවට ලොකු බියර් කැන් 7කුත් ගැහුවා:eek:
    නෙදකින් ගහලා ඉවර වෙලා ඕවා ලග පතාක වත් තියාගන්න එපා:oo:
    http://oi60.tinypic.com/21bhbm.jpg
    :nerd:
  • Loading…
  • Loading…
  • Loading…