rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි හම්න් එකක් නම් උස්සන් යන්න තිබුනා ඒත් මෙවා අරං ගිහින් නෝන්ඩි වෙන්න බැ:rofl:
    ඊට වඩා ලගයි ,ලෙසි කුඹුර ලග :) ඔව් ජෙරිකො එකෙත් ඔය මුනු ටික තිබුනා වගෙ මතකයි උන් ඔක්කොම ඉන්නෙ එකම් විදියෙ කතා සෙට් එකකට:oo: ඔව් වී නම් එපාම උනා:P මට නම් හිතෙන්නෙ මේකත් බලන එක අපරාදයක් වෙයි කියලා :( ඒත් බලමු ඔව් කලින් නම් උන් කිව්වෙ මැරුන උන් ආයෙ මතු වෙන්න තැන තතීරනෙ වෙන්නෙ වයස ,මැරුන කාලෙ ආනුව කියල ඒක වැරදි නෙ බලමුකො ඒක තමයි කුතුහලාය:P
    මේ හරියෙත් වැඩිය නැ:( ඔය පිට්ටනි කැල් මහ පාර වහල උඩ තමයි වැඩිපුරම:P
    බැලුවා 8ඉ නෙ ආවෙ:rolleyes:හොදයි වගෙ ඒත් මට ටිකක් මේ කතාවෙ ඔය ඔය දෙවියො ගැන සීන් නිසා එපා වෙනවා වී, හිරොස්, තව එකක් තිබුන මතක නැ එකෙත් මේ වගෙ ලාවට සීන් එක යානවා ගොඩක් ඉන්න නලුවොත් එවයි හිටපු එවුන් මයි මම හිතන්නෙ අද්‍යක්ශකයා එකෙක්:rolleyes:
    ඒ නිවාඩුවටත් යවනවා :)කුබුරුවල ගොයම් කපපු කාලෙ නෙ අප්‍රෙල් කියන්නෙ:P
    මගේ මනෝරේඛයේ ඔබහට හට බැලීමට යම් දෙයක් වේද? පවසනු මැනවි. එය ඔබ හට ලබා දීමට මම කටයුතු කරන්නෙමි. :rofl:
    machan, kohomada ithin? campus ekei anith wadayi nisa ek ena eka adu kara ban ada kaalekata passe aawe :)
    නැ බන් වෙනස් වෙලා වගෙ :dull: වෙනහා ඔයට වැහැලා පයනවා අප්‍රෙල් වල ඉදලා මැයි ඉවර වෙනකං සරුන්ගල් අරිනවා මගුල නිසා ව්හිනවා කියලා ඉදල හිටලා වහින්වා ඒත් දැන් හැමදාම වගෙ වහිනවා:oo:
    හ්ම්ම් ඒක තමයි:dull:දැන් මෙහෙ හැමදාම වහිනවා නෙ බන් එපා වෙනවා බීච් එක පැත්තට යන්න හිටියෙ අද:(
    ඔබ සැමටත් පින්බර අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !
    pissuda ban mona IT da. IT kara unata job role ekata ewa nee. :( mun add karaneth nee designation 1kata :(
    මෙහෙත් ඒ වගෙ තමයි බන් ගොඩක් වෙලාවට මුන් කරන්නෙ වයිරස් ක්ලින් කරලා වින්ඩොව්ස් දාන එක 1200ක්ද කෝහේද:dull:
    පිස්සුද බන් එකෙක්ගෙන් වත් සල්ලි අරන් නැ:baffled: කෙල්ලෙක්ගෙ වගෙ පිසි එකක් නම් ගොඩක් වෙලාවට කිව්ව්ම ගෙදරට ගිහිල්ලා හදලා දෙනවා :oo:
    නැතුව මම හෙන දැහැමි දරුවා නෙ සම්හරු ඉදල හිටලා ඔලුව දැම්මත් දුවව සුවර් නැති නිසා:P

    උබට කියන්න ඒ කාලෙ මම හැම එකාටම් නිකන් සිඩි රයිට් කරලා දෙනවා හදිසියට රැ ජාමෙට ආවත් මගෙ වැඩ පැත්තක තියලා ඒත් උන් සල්ලි වලට වෙන තැන් වලින් කරගන්නවා මම නිකමට ප්‍රින්ටර් එකක් තිබුනා නිසා අර කෙමකට වගෙ ගැහුවා සීඩී රයිට් කිර්මට රු 80 කියලා මල කරදරෙ නිසාම :angry:ඕක දැකලා ආපු ගොඩක් එවුන් එදත් වැඩෙ නිකන් කරන් ගිහින් ආයෙ පැත්ත පලාතක ආවෙ නැ:rofl:
  • Loading…
  • Loading…
  • Loading…