හරි හම්න් එකක් නම් උස්සන් යන්න තිබුනා ඒත් මෙවා අරං ගිහින් නෝන්ඩි වෙන්න බැ
ඊට වඩා ලගයි ,ලෙසි කුඹුර ලග
ඔව් ජෙරිකො එකෙත් ඔය මුනු ටික තිබුනා වගෙ මතකයි උන් ඔක්කොම ඉන්නෙ එකම් විදියෙ කතා සෙට් එකකට
ඔව් වී නම් එපාම උනා
මට නම් හිතෙන්නෙ මේකත් බලන එක අපරාදයක් වෙයි කියලා
ඒත් බලමු ඔව් කලින් නම් උන් කිව්වෙ මැරුන උන් ආයෙ මතු වෙන්න තැන තතීරනෙ වෙන්නෙ වයස ,මැරුන කාලෙ ආනුව කියල ඒක වැරදි නෙ බලමුකො ඒක තමයි කුතුහලාය

හොදයි වගෙ ඒත් මට ටිකක් මේ කතාවෙ ඔය ඔය දෙවියො ගැන සීන් නිසා එපා වෙනවා වී, හිරොස්, තව එකක් තිබුන මතක නැ එකෙත් මේ වගෙ ලාවට සීන් එක යානවා ගොඩක් ඉන්න නලුවොත් එවයි හිටපු එවුන් මයි මම හිතන්නෙ අද්‍යක්ශකයා එකෙක්
වෙනහා ඔයට වැහැලා පයනවා අප්‍රෙල් වල ඉදලා මැයි ඉවර වෙනකං සරුන්ගල් අරිනවා මගුල නිසා ව්හිනවා කියලා ඉදල හිටලා වහින්වා ඒත් දැන් හැමදාම වගෙ වහිනවා
කෙල්ලෙක්ගෙ වගෙ පිසි එකක් නම් ගොඩක් වෙලාවට කිව්ව්ම ගෙදරට ගිහිල්ලා හදලා දෙනවා
ඕක දැකලා ආපු ගොඩක් එවුන් එදත් වැඩෙ නිකන් කරන් ගිහින් ආයෙ පැත්ත පලාතක ආවෙ නැ