prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල බන්.. මම හිතන්නෙ උබ පික් එකක් දාල ඇත්තෙ ලෝගෝ හදනවයි කියල.. පුළුවන් නම් වීඩියෝ එකක් හදල දාහන් උබ ගැනයි මොනා මොනා හරි ටිකක් දාල අපි ලෝගෝ හදනව කියල පොඩි intro එකක් වගේ.. බලන් ඉද්දි වැඩි වෙයි buyers ල..

    :love:
    අඩෝ සොන්ටියො.. ෆයිවර් කරනවද.. :lol:
    මම හෙව්වෙ නැහැ බන්..
    මම හිතුව මේ වේ@ කමට ඉල්ලනව කියල..

    එල එල කොරපන් කොරපන්.. කීයක් දැන් හොයල තියේද..

    :D
    ලොල් ඒක හරියට x+y ≠ y+x කියනවා වගේනේ :rofl:
    මැච් එක බැලුව වේසියෙ.. ලිමිට් පැනල තියෙන්නෙ.. තෝ හිතුවද රෙද්ද අස්සෙ ෆොන්ට් දාගෙන ඉන්නව කියල ඈ වේ@යෙ :(
    :rofl:
    එල එල.පලවෙනි සීසන් එක ඉවරවුනහාම බලනවා:)
    crossbones බැලුවාද:rolleyes:
    අපි හදන ඒවා නම් උඩ යන්නේ කලාතුරකින්:baffled: මේ පැත්තේ කියන්නේ කොම්බු ගහනවා කියලා:P
    Penny Dreadful (2014) නම් හොඳයි වගේ :rolleyes:
    ලද දෙයින් සතුටු වෙන්න පුරුදු උනාම කිසි අවුලක් නෑ හැම දේකින්ම සැනසීමක් ලැබෙනවා :cool:
    ට්‍රේනිං පොජ්ජකට මංගච්චනවා :D
    ඔව් ඔව් සාපේක්ශයි තමයි ඒත් අවුලක් නෑනේ :P
    ඒකත් ඇත්තනේ:rofl:
    jericho කැන්සල් වුනාද මම බැලුවෙ නෑ:rolleyes:.v,merlin,the event,alpha ඔය හතරේම ෆිනාලේ පට්ට චාටර්:angry:
    ඔව් බලමුකො :yes:
    කවුද නිකන් ඉන්නේ :P
    අපෝ මටනන් ඕවා අල්ලන්නේ නෑ :no: ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියනවනේ :cool:
    :angry: :angry:
    වෙන ඉතින් කොරන්න කියලා දෙයකුත් නෑනේ බන්ස් :P
  • Loading…
  • Loading…
  • Loading…