crazybuddy Jun 4, 2014 ඔය මං නෙමේ උම්මියො.. මට බොස්ගෙ දුව සෙට් වුනා වේසියෙ.. දැන් මාසයක් එකහමාරක් වගේ වෙනවා..
prageeth119lk Jun 1, 2014 මොකො යකො හිනා වෙන්නෙඔව් බන් කරන්න දේකුත් නැ නෙ සොෆ්ට්වයර් කැල්ලක් අටවගෙන ලොගො හදනවා ඌට ඒ ෆොන්ට් එකම ඕනෙ ලු මගෙ ලග කලින් තිබුනා බන් ඒත් දැන් ඒක නැ තාම අංක දෙකෙ ගානක් බන්
මොකො යකො හිනා වෙන්නෙඔව් බන් කරන්න දේකුත් නැ නෙ සොෆ්ට්වයර් කැල්ලක් අටවගෙන ලොගො හදනවා ඌට ඒ ෆොන්ට් එකම ඕනෙ ලු මගෙ ලග කලින් තිබුනා බන් ඒත් දැන් ඒක නැ තාම අංක දෙකෙ ගානක් බන්
prageeth119lk Jun 1, 2014 තොගෙ ෆොන්ට් එක දෙන කං බලන් ඉදලා මගෙ $5ක් නැති උනා හෙහෙ අවුලක් නැ බන් ජොක් එකට කිව්වෙ
4keven4 May 31, 2014 machan mage ip address eka kiyapanko?? mata danne ip eke.. mama inna thana danneth na ooi... uthura dakuna maru wela inne
machan mage ip address eka kiyapanko?? mata danne ip eke.. mama inna thana danneth na ooi... uthura dakuna maru wela inne
crazybuddy May 30, 2014 මම නම් නෑනෙ වෙන කෙනෙක් පතාලා පැතුවේ ඔබමයි පෙම් හැඟුම් මවාලා ආදර ලොවට යන්න සිතින් බැඳීලා මා වෙත එන්න හදේ සුසුම් නිවාලා සචි අයියා යන්න එපා මඟ හැරලා මං දැකලා පෙම් කෙරුවා මං හැමදා පරට්ටියේ උඹ පතලා ජීවිතේ පුරා ඉඳින්න ලඟින් බැඳීලා ආදරෙයි කියා කියන්න තැවුල් නිවාලා
මම නම් නෑනෙ වෙන කෙනෙක් පතාලා පැතුවේ ඔබමයි පෙම් හැඟුම් මවාලා ආදර ලොවට යන්න සිතින් බැඳීලා මා වෙත එන්න හදේ සුසුම් නිවාලා සචි අයියා යන්න එපා මඟ හැරලා මං දැකලා පෙම් කෙරුවා මං හැමදා පරට්ටියේ උඹ පතලා ජීවිතේ පුරා ඉඳින්න ලඟින් බැඳීලා ආදරෙයි කියා කියන්න තැවුල් නිවාලා