සිරා අපෙ ගෙදර තිබුන ලොරි කට්ටට(pc) හෙන තැනක් තිබුනා කොල්ලොන්ගෙන්
ඔව් බැලුවා බන් මට නම් එච්ච්ර ගතියක් නැ වගෙ බ්ලැක්සල් එකේම කොපියක් වගෙ එච්ච්ර තාත්වික නැ වගෙ
ඔව් ටොර්න්ට් එකක් අරුගෙන් ඩිරෙක් කරල ගත්තා බාගයක් විතර බැවා

ඔව් බැලුවා බන් මට නම් එච්ච්ර ගතියක් නැ වගෙ බ්ලැක්සල් එකේම කොපියක් වගෙ එච්ච්ර තාත්වික නැ වගෙ

ඔව් ටොර්න්ට් එකක් අරුගෙන් ඩිරෙක් කරල ගත්තා බාගයක් විතර බැවා

මම හරියටම පිසි එකක් ගත්තෙ 2007 ද කෝහේද කලින් තිබුන වැඩකට නැති 400mhz මගුලක්

උබලත් කට ඇරන් බලන් ඉන්නකොට දුප් පොඩි එවුන් ගෙට කියනවා ඇති
වෙනදා නම් පැනලා යන්නෙ හැබැයි ගියාට ඩාන්ස් කරන්නෙ නැ(හොද ගානට වැදිලා හිටියෙ නැතොත් ඇර) 