rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරා අපෙ ගෙදර තිබුන ලොරි කට්ටට(pc) හෙන තැනක් තිබුනා කොල්ලොන්ගෙන්:rofl:
    ඔව් බැලුවා බන් මට නම් එච්ච්ර ගතියක් නැ වගෙ බ්ලැක්සල් එකේම කොපියක් වගෙ එච්ච්ර තාත්වික නැ වගෙ:dull:
    ඔව් ටොර්න්ට් එකක් අරුගෙන් ඩිරෙක් කරල ගත්තා බාගයක් විතර බැවා:)
    me buthaya kiyanne ehema kalama sell karana ekata apiwa sure nalu :(
    awlak na mannam genna gaththa badu 2kma
    uba online job karanawada
    සිරාවට කාලෙත් එක්ක වෙන දෙවල් තමයි ඔය:lol:
    බලපන් අපෙ අයියා 4න් එකක් ගත්තෙ අවුර්දු 21ත් පහු වෙලාද කෝහෙදඒත් මම 18න් දෙ කෝහෙද ඊට දැන් අපෙ පුන්චිගෙ පුතාලා පොඩි එවුන් 5-6 ටැබ් පාවිච්චිකරන්නෙ :oo: මම හරියටම පිසි එකක් ගත්තෙ 2007 ද කෝහේද කලින් තිබුන වැඩකට නැති 400mhz මගුලක්:rofl:
    අපොයි උබ නම්:dull:සිරා හැම එකෙම පොඩි හරි අවුලක් තියෙනවා තමයි got එක පාරට එපා කරෙ අර ඔක්කොම එවුන් මැරුවා නෙ ස්පාට්කස් එකෙත් එහෙම කලා:dull:
    නැ කියන්නෙ සිර සංස්කෘතිය විනාස කරනවා කියල නෙ:lol: මමත් මුලින් 9ය 8-9 වසරට යද්දි රැ 11 ඊට පස්සෙ ඉතින් රැ 12-1:oo:
    රිදුනද:lol:
    එවා කතාව වැඩි නෙ ටිකක් ඒත් මට අවුලක් උනෙ නැ:) එක දිගටාම් ගොඩක් බලන්න බැ හැබැයි මම ප්‍රිසන් බ්‍රෙක් සිසන් එකක් එහෙම් පිටින්ම බැලුවා එක දිගට:rofl:
    ඒකත් හොදයි ඒත් මැදක් හරියෙ ඉදන් චුට්ටක් අවුල් ගියා වගෙ:rolleyes:
    ඔව් බන් මටත් ඒක තේරිලා තියෙන්නෙ අනෙ මන්දා:dull:
    man malasiyan ekak hadala gaththe ban
    eka verfy kale nane
    ehema karanna oneda ban :(
    dan ai micro. karala 6$ wage thiyenawa 9$ unama gaththoth kela weida
    අහ් ඒක මිසක්:lol:
    සිරසඒ නැතුව වෙන මොකෙ ඔය වගෙ එකක් යන්නද, පස්සෙ බැන බැන අනිත් එවුනුත් පටන් ගත්තා:Pඋබලත් කට ඇරන් බලන් ඉන්නකොට දුප් පොඩි එවුන් ගෙට කියනවා ඇති:rofl: මෙහෙත් එහෙමයි බන් ඒත් ගෙදර අය වැඩිය ටිවි බලන්නෙ නැ කතා එහෙම බලලා ටිවි එක අපිට බාර දෙනවා:)එක දිගට බලන් ඉන්න බැරි උබ බලන එවා මෙලො රහක් නැති නිසා:frown:
    නැ බන් දැන් ඕවා එපා වෙලා :baffled:වෙනදා නම් පැනලා යන්නෙ හැබැයි ගියාට ඩාන්ස් කරන්නෙ නැ(හොද ගානට වැදිලා හිටියෙ නැතොත් ඇර) :nerd:
    ow ithin kukulo api mokuth korala nane :(
    ada dongal ekak genawa kokatuwo :lol:
    ubalata koinda owa
    kohoma hari net yanawa do mama :P
    එක එකාගෙ කැමැත්ත අකමැත්ත වෙනස් නෙ:P
    මමත් බැහැලා බලන්නෙ නැ වාඩිවෙලා බලන්නෙ:P ඔව් වෙන්න ඇති
    මට හිතෙන්නෙ දෙපාරක් ගියාද කෝහෙද 8ට හො 9ට ඉයා එක පාරක් රැ ජාමෙ වෙනකනුත් අයියා එක්ක ෆිල්ම් එහෙම් බැලුව ඒ කාලෙ:) චාටර් සීන් එකක් පටන් ගන්න ඔන්න මෙන්න තියලා ඉවෙන් වගෙ දෙනෙනවා ඒ වෙලාවට වතුරා බොන්න යනවා:baffled:අයිත් වෙන ලයින් එකක් දානවා
    උබට එක තැන ඉන්න බැරි ලෙඩක් තියෙද:lol: අඩො මම් නම් බලන්න ගත්තොත් බලනව රැ 2-3න වෙනකං හරි :nerd:ඔව් දිනයක් දැනුම් දෙයි ඒත් මට දැං කම්මැලි බන් ඔවාට යන්න:oo:
    අනිත් එවුන් තො වගෙ අද ඉයෙ බලපු එවුන් වෙන්න ඇති:lol:මම ටිවිසිරිස් බැලුවෙ පොඩි කාලෙ ඉදලා මට මතකයි ඉස්සර බේවොත් යන්වා ටිවි එකෙ:Pනෙදකින් මට නම් එකක බැලුවම ආස හිතුනොත් ආඅයෙ දිගටම බලනවා මම ස්ටාර්ගෙට් සතියක් යන්න කලින් බලල ඉවර කලා:rofl: දැන් උබ කියයි මට වෙඅ වැඩ නැ නෙ කියලා:oo:ඔව් ඒක තමයි
    OW BAN KORANNA DEYAK NA ITHIN :(
    manasikawa watenawa mewa nisa :(
    yako ehenam mawa ganinko okata :lol:
    thotath pissu thoge bosatath pissu
    අනෙ පලයං බන් යන්න:oo:
    ඉතින් බන් එක එපිසොඩ් එකකුත් විනාඩි 40ක් වත් තියෙනවා නෙ:rolleyes:
    එපා වෙනවා බන් හෙන ගහනවා සැහෙන්න ගල්ලෙ ඇෆ් ඇම් දෙරනෙන් තියන්න ගිය කානිවල් එකත් කැන්සල් කරා:lol:
    ඔව් නෙ මම බලපු චොරම එවා ඩොක්ට හූ ටිකක් ශෙප් ඒත් එකත් චා අරු ඇල් ඊ ඩි ලයිටර එකක් අරන් පිස්සු කෙලිනවා:lol:
    ටිවි සිරිස් බලද්දි ෆිල්ම් බලන්න වෙලාව අඩු වෙනවා බන් ඒකයි සීන් එක හොද ෆිම් මිස් වෙනවා :oo:
    හ්ම්ම් දැන් ඒ මදිවට තදි අකුනු පත බැවෙනවා:dull:
    ba ban sansare epa wenawa desk assen putu assen line eka man adagaththe yanthan :(
    ai nam ba owa koranna dan 5s nisa owa adala banum ahanna wenne :dull:
    ah thawa ekek ganna ekak nadda :)
    aru ikanata awoth hodai ban nathnam epa wenawa :(
    ah ehemada aluthen ekek gaththada
    man danne na ban oya magul koranna ara machine ekak thiyenawa neda ewa punch karanna
    ubata tama wada wadida ban :(
    it buwek nane ban :(
    pc hadana ekage podi ekata sanepa nalu u kawada eida danna :(
    net nathi unama kawe na wage ban :P apita rata balanna film ekak wage ba gannath epai :D
    ithin ban kadilanam ara network pennana thana rathu kathirayak watenawane :(
    meke watenne ara kahapata lakuna
    ඉතින් අලුත් සමහර එවත් එහෙම නෙ:dull:
    එහෙම නැ බන් සමහර පරන එවා හෙන මෝඩයි වගෙ:lol:මටත් ඇති ඒත් හොයාගන්න බැ:( තෝ ඉතින් ෆිල්ම් එකක් උනත් අර වයින් වගෙ පරන වෙන්න ඇරල නෙ බලන්නෙ:rofl:
    අනෙ මන්දා බන් කරන්ට් එක නැති උනාම කෙල්ල දාල ගියාට වඩා එපා වෙනවා:P
  • Loading…
  • Loading…
  • Loading…