crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ඔයි නම් ගම් දලා වයස දාල ෆොන් නො දිලා හදන් ඇවිත් විනාඩි 10න් බැන් කරනකොට ඇඩෙනවා ඇති
    මම මේ සිංදු අහන ගමන් තමා ඌ ටුබ් එකෙන්. අද ඉවර කරනවා සෑහෙන්න ගී බී
    නාහ් කැමත්තෙන් නම් අවුලක් නැහැ බන් ආදරයටනේ තැන හොයලා එකිම ගෙනත් දෙනකම් හිටපන්
    ඉල්ලන්න එපා එකි අරන් දුන්නොත් ගන්න එක වෙනම දේයක් නැත්නම් ස්වාදිනත්වය නැති වෙයි
    නිකන් ගන්න ආසාවෙන් ඉන්නවා කියලා විතරක් කියපන් ඉල්ලන්න එපා
    කියන්න හොද එකක් හිතාගෙන හිත හදාගෙන profile එකට ආවෙ.. මේ හුත්ත දැක්කාම මට ගාල්ලට ඇවිත් තොගෙ කම්පැනියෙ ගේට්ටුව ලග රීල යන්න හිතෙනව.. තූ නොදකින්..

    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull::dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry::angry::angry:
    වාසනාවනේ යකෝ! කෙල්ල හොඳයි නම් බොසාත් කැමතියි නම් උඹටත් හිතට ෆිට් නම් අවුලක් නැහැනේ :)

    මොකක්ද බන් උඹ වැඩ කරන තැන (office) එකෙන් කරන්නේ? එක Product එකක් නම් මොකක්ද Product එක, නැත්තන් Service එකක් නම් මොකක්ද Service එක? :)

    එළකිරි මචන්...ඕල් ද බෙස්ට් වේවා!
  • Loading…
  • Loading…
  • Loading…