ඒකනම් ඇත්ත
බැහැලා කිව්වේ පසුතල,දෙබස් හැම එකක්ම උබට හරියටම ඕනේනේ ඒකයි
සිරසේ නේද ගියේ මට මතක රෑ ගියා කියලා විතරයි අනික ඒ දවස්වල ඕවා බලන්න දෙන්නෙත් නෑ ගෙදරින්
එහෙමමත් නෑ එක දිගට බලාගෙන ඉන්න බැරි එක තමා අවුල
ඒ මොකෝ උන් එලටම කරනවා නේ උබ musical show බලන්න කැමති නැද්ද

.මට වෙන වැඩක් නැති දවස්වලත් (ජොබ නැතිව ගෙදර හිටිය දවස්වල) උදේ 6 ඉඳන් රෑ 12 වෙනකම් බලලාත් වැඩිම ep 10 ක්වගේ තමයි බැලුවේ
සොන්නාති සොන්නය!! 