prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකනම් ඇත්ත:yes:
    බැහැලා කිව්වේ පසුතල,දෙබස් හැම එකක්ම උබට හරියටම ඕනේනේ ඒකයි:P
    සිරසේ නේද ගියේ මට මතක රෑ ගියා කියලා විතරයි අනික ඒ දවස්වල ඕවා බලන්න දෙන්නෙත් නෑ ගෙදරින්:lol:
    එහෙමමත් නෑ එක දිගට බලාගෙන ඉන්න බැරි එක තමා අවුල:dull:
    ඒ මොකෝ උන් එලටම කරනවා නේ උබ musical show බලන්න කැමති නැද්ද:rolleyes:
    penawa penawa:lol: udeta handa wenakan bothale kate thiya gatta gaman:dull:
    ammatasiri ehema karoth marei neh:shocked::(
    itin ai nangi oyaawa පුනරුත්ථාපන ekada daala hadala gatte natte?:eek::(
    koheda 4weni thattuwa tiyenne?:shocked:
    maawa mokatada lachchuwe daanne?:dull:
    star gate universe ekada epa une anith paranama ekada
    star gate universe eke season keyak thiyenawada
    ow ban matath balanna asa GB hena ganak thiyenawane :(
    mula idanma balana eka hodaida ban :)
    atlantic ekath star gate wageda
    awasanaya kohomada
    na eka baluwe na eka hodaida ban :)
    atlantics redda yanthan dakala thiyenawa :eek:
    tho balala ain kalada :(
    :P කියන තරම් බොන්නෙ නැ බන් සල්ලි ගොඩක් යන නිසා
    අපරාදේ බන් අපි මෙහෙ ෆොමලින් දාපුවා තම්යි කෙලින්නෙ
    නෑ ඔය ටීවී සීරිස් thread වල එන්න වුන් තමයි සමහර උන් උබ වගේම ගොඩක් බලලා තියෙනවා:P.හැබැයි උබ වගේ ටීවි සීරිස් එකට බැහැලම බලන්නේ නැතිව ඇති:dull:.
    බේ වොච් ගියේ මහ රෑනේ:rolleyes:මම රූපවාහිනියේ හවස ගිය ඒවා නම් බැලුවා:dull:
    හොඳම එකක්වුනත් මට නම් එහෙම එක දිගට බලන්න බෑ :no: .මට වෙන වැඩක් නැති දවස්වලත් (ජොබ නැතිව ගෙදර හිටිය දවස්වල) උදේ 6 ඉඳන් රෑ 12 වෙනකම් බලලාත් වැඩිම ep 10 ක්වගේ තමයි බැලුවේ:rofl:
    වැස්ස ඉවරවුනාට පස්සේ ආපහු තියයි නේ:rolleyes:
    අෆ්ෆ එහෙමද මම ලංකාවට ලගදි එනවා ගහ මට දියන් පුතෙ උබට කසියා බොතලයක් අරන් එන්නම්
    හරි ශොක් මෙහෙ තියෙනවානම් ගහකින් ලක්ශ 3 ක් විතර හොයන්න තිබුනා
    star gate math baluwa podi kale full sires eka gb keyada :rolleyes:
    eke uba wage kalu katha kukulek hitiya
    එහෙම වෙන්න ඇති උබ පෙත්ත ගත්තාද එහෙනම් අපි හදට යමු මම ටොච් එක අරන් ඇවිත් හදට එලිය අල්ලන්නම් උබ ගිහින් හවා අල්ලන් වරෙන් :rofl:
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull::dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry::angry::angry:
    සිරාවට උබ විතරයි ඒවා හරි නෑ කිව්වෙ:nerd:
    එක පාරකට එක එප් එකයි බලන්නේ:rolleyes: නෙට් එකේ ටිකක් කැරකිලා තමා ඊලඟ එප් එක බලන්න පටන් ගන්නේ:dull:මම ඉස්සර ෆිල්ම් බැලුවෙත් එහෙමයි:)
    FM Derana Full Blast එකක්ද:rolleyes:අපරාදිනේ:dull:
  • Loading…
  • Loading…
  • Loading…