Nisala88 Jun 10, 2014 ayye mata mewaye prices kohomada kiyala kiyanwada Asus X550L i5 2GB GF GT720 DELL INSPIRON 3521 i3 1GB AMD HD 7670 X550LC NVIDIA® GeForce® GT 720M ASUS - X550LA-XX077D Core i5 NVIDIA® GeForce® GT 820M 2GB DDR3 DELL INSPIRON 3537 i5 AMD Radeon HD 8670M
ayye mata mewaye prices kohomada kiyala kiyanwada Asus X550L i5 2GB GF GT720 DELL INSPIRON 3521 i3 1GB AMD HD 7670 X550LC NVIDIA® GeForce® GT 720M ASUS - X550LA-XX077D Core i5 NVIDIA® GeForce® GT 820M 2GB DDR3 DELL INSPIRON 3537 i5 AMD Radeon HD 8670M
pranathlcp Jun 1, 2014 මම හෙට කෝල් එකක් දෙන්නම් පුළුවන් වුනොත්...RAM eka 6 GB වගේ තියෙන එකක් කීයක් විතර වෙයිද? එහෙමත් නැත්තන් RAM එක 4GB තියෙන and ATI/AMD or nVidia VGA තියෙන ලැපක් කීයක් විතර වෙයිද?
මම හෙට කෝල් එකක් දෙන්නම් පුළුවන් වුනොත්...RAM eka 6 GB වගේ තියෙන එකක් කීයක් විතර වෙයිද? එහෙමත් නැත්තන් RAM එක 4GB තියෙන and ATI/AMD or nVidia VGA තියෙන ලැපක් කීයක් විතර වෙයිද?
pranathlcp Jun 1, 2014 72,000 ට අඩු එහෙත් 60,000 ට වැඩි පාවිච්චියට සුදුසු ලප්ටෝප්ස් තියෙන්නේ මොනවද? මම නම් කැමතියි Dell එකක් ගන්න...පොඩ්ඩක් විස්තර තියෙනවා නම් මට කියන්නකෝ...
72,000 ට අඩු එහෙත් 60,000 ට වැඩි පාවිච්චියට සුදුසු ලප්ටෝප්ස් තියෙන්නේ මොනවද? මම නම් කැමතියි Dell එකක් ගන්න...පොඩ්ඩක් විස්තර තියෙනවා නම් මට කියන්නකෝ...
එළකිරි කොල්ලෙක් May 30, 2014 යුරාජ් අයියේ ලැපක් සර්විස් කරන්න කොච්චර වෙලාවක් යනව ද?කීයක් ගන්නව ද? Inspiron 1440 model උදේට shop එක අරින්නෙ කීයට ද? කොටුවෙන් බැහැල කොහොම ද එන්න ඕන. මම ඔය පැත්ත එච්චර දන්නෙ නෑ බං
යුරාජ් අයියේ ලැපක් සර්විස් කරන්න කොච්චර වෙලාවක් යනව ද?කීයක් ගන්නව ද? Inspiron 1440 model උදේට shop එක අරින්නෙ කීයට ද? කොටුවෙන් බැහැල කොහොම ද එන්න ඕන. මම ඔය පැත්ත එච්චර දන්නෙ නෑ බං
Manash May 28, 2014 Toshiba core i7 4th gen 4gb ram 1Tb HDD 2 GB separate VGA keeyak withara yai da me wage lap ekakata ??
Toshiba core i7 4th gen 4gb ram 1Tb HDD 2 GB separate VGA keeyak withara yai da me wage lap ekakata ??
pranathlcp May 24, 2014 එහෙමද? ලෝන්ස් ගන්න තරම් නම් තාම මට වත්කමක් නැහැ මට ගිය සතියේ තමයි මගේ ජිවිතේ පලවෙනි ජොබ් එක හම්බුනේ..තාම මට 20ක් වත් නැහැ ඔයාගේ ගනනුයි Dell Agent ගේ ගනනුයි අතර ලොකු වෙනසක් තිබේද???
එහෙමද? ලෝන්ස් ගන්න තරම් නම් තාම මට වත්කමක් නැහැ මට ගිය සතියේ තමයි මගේ ජිවිතේ පලවෙනි ජොබ් එක හම්බුනේ..තාම මට 20ක් වත් නැහැ ඔයාගේ ගනනුයි Dell Agent ගේ ගනනුයි අතර ලොකු වෙනසක් තිබේද???