ආහ්.. මොකක් හරි හුයන්නක් කරලා කීයක් හරි හොයාගන්නෙක විටනවා බං.. හොඳයි හොඳයි..
බොස්ගෙ දුවගෙ කේස් එක නම් අනේ මන්දා බං.. ඌයි, උගේ වයිපරෙයිත් මට කැමති වුණා.. අනේ මන්දා මං ඔහේ ඇදගෙන යනවා ඕන හුයන්නක් වෙයන් කියලා.. දැන් ඉතිං බූට් කෑවා කියලා ඒ හැටි දුකක් දැනෙන්නෑ බං.. පදම් වෙලා ඉන්නෙ..
ඒත් බං වෙන කෙල්ලො වගේ නෙමේ.. මේකි මට පට්ට විදියට ආදරේනේ..