sachith19920726
Reaction score
11,533

Joined
Last seen
Viewing thread muse.ai account

Profile posts Latest activity Postings About

  • උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..,

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹගැන එතකොට
    මොකො කුකුලො වෙන්නෙහ්. වෙසි උබ මොකො සද්ද නැත්තෙ කතා කරපන් බැල්ලි.
    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ..
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...
    ඔට්ටපාලු වලින් හරි කමක් නැහැ ඔක ඔතාගෙන පලයන් නැත්නම් කැලණි ගගෙ පොල් ලෙල්ලක් ගියා වගෙ තියෙයි
    ඒක කොරගනිං එහෙනම්.. කොහොම උනත් ගෙදරින්නම් ඔය ගනිකාවට කැමති වෙන එකක් නැහැ සහො ගෙදරට නොකියා පැනලා ඟින් කසාද බැදපන්
    මුට මොන කැලිද බන් බඩියො අර හන්දියෙ ගනිකාවගෙ ගෙට රිංගනවා ඇරෙන්න
    අප්පටසිරි.. එල එල.. ඒක කොරගනිං එහෙනම්..
    අඩේ එහෙමද.. මං හිතුවෙ මේකෙ උන් ඌව බයිට් එකට ගන්න නිසා එන්නෙ නැතුව ඇති කියලා..

    අඩේ එහෙමද.. මං හිතුවෙ මේකෙ උන් ඌව බයිට් එකට ගන්න නිසා එන්නෙ නැතුව ඇති කියලා..

    කියපංකො.. තෝ කෑල්ලක් කරන්නැද්ද..?
    මොකද පරයො.. කියපං මොකෝ දැන් කරන්නෙ.. බිසී කිව්වෙ ඇයි..?
    නෑ බං.. ලොවෙත් නෑ.. මේක නම් කාගෙන ඉන්නවා.. :(
    උඹ ලවක් කරන්නැතෙයි..?

    ඒක නෙමේ මල් බබා කොයි..?
    ආහ්.. මොකක් හරි හුයන්නක් කරලා කීයක් හරි හොයාගන්නෙක විටනවා බං.. හොඳයි හොඳයි..

    බොස්ගෙ දුවගෙ කේස් එක නම් අනේ මන්දා බං.. ඌයි, උගේ වයිපරෙයිත් මට කැමති වුණා.. අනේ මන්දා මං ඔහේ ඇදගෙන යනවා ඕන හුයන්නක් වෙයන් කියලා.. දැන් ඉතිං බූට් කෑවා කියලා ඒ හැටි දුකක් දැනෙන්නෑ බං.. පදම් වෙලා ඉන්නෙ..

    ඒත් බං වෙන කෙල්ලො වගේ නෙමේ.. මේකි මට පට්ට විදියට ආදරේනේ..
  • Loading…
  • Loading…
  • Loading…