අනිත් හැම එකාම් වගෙ ෆයිවර් අනාතයෙක් වෙයන්
උබ දන්න මොනා හරි විකුනපන් හරිඅයට් දන්නෙ නැ කියල නිකන් ඉන්න එපා නිකම්ට වගෙ කරපන් මමත් එහෙම හිතලා අත ඇරලා දාල තිබුනෙ අපරදෙ බන් කරන්න පටන් ගත්ත කාලෙ මහංසි වෙලා කරානම් කියලා හිතෙනවා දැන්
උබ දන්න දෙයක් ඇති නේ එහෙම නැත්නම් මෙහෙම කරපන් අකවුන්ට් එකක් හදපන් කාගෙ හරි හොද ප්‍රොෆයිල් එකක් බලගෙන (සර්ච් කරපන්) ඕඩර් එකක් ආවම වෙන එකෙක්ගෙන් ගිග් එකක් අරන් ඌට කියල වැඩෙ කරවපන් ලාබයක් හිටින විදියට
දෙන්නෙ නැ බන් මමත් ජෝක් එකට කිව්වෙ

,අන්තිමට සයිට් එකේ වැඩත් අඩුවුනා
උබ paypal වලටද ගන්නේ මම කියන්නේ skrill(moneybooker).