sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් නම් මචන් හොදම එකක් හදන්න වෙයි ගේම් ගහන්න නම් ගොඩක් එවයි 2ගිබි වගෙ ඉල්ලවන විජිඒ එක:( වෙන වැඩක් කරපන්:frown: මම නම් ආයෙ කැඩුනොත් මේක හදන්නෙ නැ:dull:
    නෙදකින් තො:lol:
    එහෙමද, ඇඩෙනවා නෙන්නම්:(
    එකක් ගනින් බන්:dull:මගෙ මේ මගුල 2007 ගත්තෙ 79කට මේ වෙනකොට ආයෙ 50ක් විතර වියදම් කරලා ඇති ඇඩෙන්නෙ එතකොටයි බන්:rofl:
    nuwan buwa දාල තිබුනෙ:lol:
    මගෙ කිව්වොත් උබ අඩයි තනි ඇහෙන්:oo:
    මමත් xp & 7 තමයි:cool: මම නම් වැඩිය පාවිච්චි කලෙ නැ ලැප් 3ක් විතර මාස 2ක් විතර මාරුවෙන් මාරුවට පාවිච්චි කාලා 2කම තිබුනෙ 8 එකක සෙවන් ටොශිබා 2ඉ asus එක තමයි සුපිරි:)
    ඩෞබ ත්‍රෙඩ් එක දැක්කෙ නැද්ද :rolleyes:පැනි අමුඩ:P
    එක අතකින් මවුස් එක කොන්ට්‍රොල් කරන්න අමාරුයුඉ නෙ,අනිත් එක වින්8 මහ විකාරයක්:dull:
    හාකො:P බුවා වගෙ බිස්නස් එකක් පටන් ගන්න ඕනෙ:)
    මට නම් එපා වෙනවා බන් :dull:සිර කරුඕත් මනුස්සයෝ නම් ඒක ජොබ් එකක් වෙන්න බැරි ඇයි:oo: මම කැමැති මිනිස්සු එච්ච්ර කරන්න අකමැති දෙවල් කරන්න:)
    ගේම් නෙමෙයි බන් ලැප් වලින් වැඩ කරන්න එපා වෙනවා:dull: හොද එකක් ගන්න ඕනෙ බන් දැන් කොහොමත් වැඩිය ගේම්ස් වලට එහෙම ආසවකුත් නැ:oo:
    ඒක තමයි කිව්වෙ කනත්ත මුරකරු එහා පැත්තෙ හොටෙල් එකෙ වයිෆයි වලින් රැට නෙට් එන්නෙ ඒකෙ සිකුරිටිලා එක්ක බෝතලයක් ගහලා ආත්ල් එකෙ මුර කුටියට වෙලා ඉන්නවා:rofl:
    මේ දවස් වල ගෙදර බන්:cool: අපි පෝයට බත් දන්සලක් දුන්නා ඉතින් සිකුරාදාත් නිවාඩු දැම්මා.
    ආයි සඳුදා යන්නේ:P
    මේක හරි යන්නෙ නැ බන් හොද ලැපක් වත් ගන්න ඕනෙ:dull:
    කනත්ත මුර කරනවා බන්:)
    Do not underestimate the power of a common man,
    සාමන්‍ය මිනියා හරි බලවත් දැන් නටපන් සේරම අමතක කරලා
    [IMG][IMG]
    සීත සුනිල් දිය දහරා ලානිල් කදු මන හරා
    තුරුලිය පිපිලා වනමල් පිපිලා සිත අලවයි ඇස නලවයි
    [IMG][IMG][IMG]
    :lol:
    මගෙත් පරන පිසි එකක් තියෙන්නෙ බන් :dull: අලුතෙන් එන ගොඩක් සොෆ්ට්වෙයාර් උනත් රන් කරන්න බැ:(
    මහ ලොකු දෙයක් නැ බන්:dull:
    ඔව්:P
    ඔකාට මොන ගේම්ස් ද සුපර් මාරියොද:rofl:
    ඔව් බන් අපිට නැති දෙයක් වෙන එකෙක් නිතරම කියවද්දි එපා වෙනවා:(
    mulinma yahoo answer ekata join wela uba danna prashnawalata reply karapan:rolleyes:
    eka prashketa uththra dunnahama point 2k dha kohedha denawa.
    ohoma point 100 unata passe ubage yahoo answer account eka level 2 wenawa:yes:
    level 2 unata passe thama answer walata link danna puluwan wenne:dull:
    eta passe microworkers eke task eke kiyala thyena widiyata e key word walata prashna search karala ewata hariyata reply karala un kiyala thyena link dapan source eka widyata:rolleyes:
    ethkota task eka complete:).
    habayi yahoo answer job 10k 20k karabakota ube yahoo answer account eka ban karayi spam karanawa kiyala:nerd:
    eta passe ethin ayith mula idan yahoo answer account ekak hadapan:rofl:.
    uba wage kammliyekta yahoo answer task hariyana ekak nae:rolleyes:
    danata awulak nae :)
  • Loading…
  • Loading…
  • Loading…