Vladimir Putin Jun 11, 2014 ado man post dana eka adu karanwa ban. idle wena eka hondai wage tika kalekata. :\
Vladimir Putin Jun 10, 2014 වැඩක් බන්. පුලුවන් වෙලාවට ඔලුව දානව. අද කලින් පැන්නා දැන් වැඩ කරන්න වෙලා ඇහැරගෙන.
Ridila™ Jun 10, 2014 අනිවා වලිනම් වලි, ගේම නම් ගේම, සිරා නම් සිරා. එහෙම තමයි අපි. ආතල් නම් ආතල්. වැඩියෙන් එන්නේ ඒකට.
Ridila™ Jun 10, 2014 ආහ් මේ තියෙන්නේ මූ අද උදේ දාපු එක. බා ගනිල්ලා. http://www.elakiri.com/forum/showthread.php?t=1618681 නෑ මට මූ ඩිරෙක්ට් ලින්ක් හදලා දුන්නම නිකන් මොකක්ද වගේ නිකන් තැන්කිව් කියලා අත පිහද ගන්න. ඒකයි එහෙම කලේ බං. අනික මේකේ ඉන්නවා තවම ඇඩ් ක්ලික් කර කර කාලේ නාස්ති කරගෙන සොච්චමක් වගේ ගාණක් හොයන දුප්පත් අහිංසක කොල්ලෝ. නිග්ගට පුලුවන් නම් දහස් ගණන් හොයන්න ලෝගෝ හදලා ඇයි උන්ට බැරි. එතන තියෙන්නේ මෘදුකාංගයක් භාවිතය කිරීමට දැනගනීම, සහ නොදැනීම අතර වෙනසක් විතරනේ. සමහර විට නිග්ගට වඩා හොඳ කළාත්මක අදහස් තියෙන උන් ඇති ඇඩ් ක්ලික් කර කරා ඔය කෝස් වලට ගෙවන්න සල්ලි නැතුව. අපි ඉතින් මේකේ ගොන් ආතල් ගත්තට මේක ලංකාවේ #1 වෙබ් සයිට් එක කියලා දැනෙන්න මේකටත් වැඩක් කරන්න එපාය බං.
ආහ් මේ තියෙන්නේ මූ අද උදේ දාපු එක. බා ගනිල්ලා. http://www.elakiri.com/forum/showthread.php?t=1618681 නෑ මට මූ ඩිරෙක්ට් ලින්ක් හදලා දුන්නම නිකන් මොකක්ද වගේ නිකන් තැන්කිව් කියලා අත පිහද ගන්න. ඒකයි එහෙම කලේ බං. අනික මේකේ ඉන්නවා තවම ඇඩ් ක්ලික් කර කර කාලේ නාස්ති කරගෙන සොච්චමක් වගේ ගාණක් හොයන දුප්පත් අහිංසක කොල්ලෝ. නිග්ගට පුලුවන් නම් දහස් ගණන් හොයන්න ලෝගෝ හදලා ඇයි උන්ට බැරි. එතන තියෙන්නේ මෘදුකාංගයක් භාවිතය කිරීමට දැනගනීම, සහ නොදැනීම අතර වෙනසක් විතරනේ. සමහර විට නිග්ගට වඩා හොඳ කළාත්මක අදහස් තියෙන උන් ඇති ඇඩ් ක්ලික් කර කරා ඔය කෝස් වලට ගෙවන්න සල්ලි නැතුව. අපි ඉතින් මේකේ ගොන් ආතල් ගත්තට මේක ලංකාවේ #1 වෙබ් සයිට් එක කියලා දැනෙන්න මේකටත් වැඩක් කරන්න එපාය බං.
Ridila™ Jun 10, 2014 ආහ් අර ඇඩෝබේ ඉලස්ට්‍රේටර් ත්‍රෙඩ් එක බං ෆයර්ගේ ඒක හොය හොය උන්නේ. මම දැන් ලොග් උනේ ඌට ඊයේ රෑ යැව්වේ ටයිප් කරලා.
ආහ් අර ඇඩෝබේ ඉලස්ට්‍රේටර් ත්‍රෙඩ් එක බං ෆයර්ගේ ඒක හොය හොය උන්නේ. මම දැන් ලොග් උනේ ඌට ඊයේ රෑ යැව්වේ ටයිප් කරලා.