මේ පාර වෙසක් වලට දන්සලුත් නෑ. පොසොනුත් නෑ

වෙසක් වලට ලංකාවෙ හිටියෙ නෑ. පොසොන් වලට යාළුවො නෑ. උන් සේරම රට ගියා

ආයෙ එන්නේ නෑ සෑහෙන කාලෙකට.

හවස එකෙක් කතා කළා උන්ගෙ ගෙදර අයත් එක්ක යන්න. ඒත් ඉතින් එතකොට මම ගමනක් ගිහින්.
ඉපදුන ඩා පටන් පලවෙනි පාර දන්සැල් මිස් උන

මාර අස්පට් එක.

උපරිම වේදනාව ඕයි

ගිය පාර වෙසක් පොසොන් මතක් වෙද්දී කොල්ලො එක්ක බයික් වල රවුන් ගහපුව ඇඩෙනව තනි ඇහැට.

උපරිම වේදනාව ඕයි
