Princess Rapunzel
Reaction score
17

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උපරිම වේදනාව ඕයි :dull:
    ඒ කෙලපු පිස්සු දන්සැල් වනසපුව මතක් වෙද්දී උපරිම වේදනාව ඕයි :dull:
    කීදෙනෙක් නං යාළුවො සෙට් වෙන්න ඇද්ද ජීවිතේට නොදැකපු... උපරිම වේදනාව ඕයි :dull:
    හද්ද වන්නියේ එවුන් සෙට් උනේ. :lol: ඒ උනාට උන් බොක්කවල්.
    ජීවිතේට නොගියපු පලාතවල් වල ගිහින් දන්සැල් වල පිගන් හෝදල දුන්න ඒව මතක් වෙද්දී උපරිම වේදනාව ඕයි :dull:
    :lol:
    පිස්සු හැදෙනවා. එක එක මතක් වෙනකොට උපරිම වේදනාව ඕයි :dull:
    ටොපික් චේන්ජ්
    මේ පාර වෙසක් වලට දන්සලුත් නෑ. පොසොනුත් නෑ :(
    වෙසක් වලට ලංකාවෙ හිටියෙ නෑ. පොසොන් වලට යාළුවො නෑ. උන් සේරම රට ගියා :( ආයෙ එන්නේ නෑ සෑහෙන කාලෙකට. :( හවස එකෙක් කතා කළා උන්ගෙ ගෙදර අයත් එක්ක යන්න. ඒත් ඉතින් එතකොට මම ගමනක් ගිහින්.
    ඉපදුන ඩා පටන් පලවෙනි පාර දන්සැල් මිස් උන :( මාර අස්පට් එක. :(
    උපරිම වේදනාව ඕයි :dull:
    ගිය පාර වෙසක් පොසොන් මතක් වෙද්දී කොල්ලො එක්ක බයික් වල රවුන් ගහපුව ඇඩෙනව තනි ඇහැට. :(
    උපරිම වේදනාව ඕයි :dull:
    ඌට පිස්සු. මාත් එක්ක අංගොඩ හිටියෙ කාලයක්. මම නං ආවා. ඌත් ආවට ආයෙ යන්න උනා. ඔන්න ආයෙ එලියට ඇවිත්. ආයෙ කවද ඇතුලට යයිද දන්නෙ නෑ. :( ඔහොම තමා පිස්සන්ගෙ ජීවිතේ හැටි. :(
    ආ නංගි වීක් එන්ඩ් එකේ කොල්ල එකක් රවුන් ගහනව වගේ :rolleyes:
    Incompleted Statement - "monaa vennada meya... supurudu paridi office... "
    උයාට වචන තුනක් අමතක වෙලා :rofl: මෙන්න මෙහෙමයි උයා කියන්න ඕනෙ :P
    "monaa vennada meya... supurudu paridi office eke ice gahanawa... "
  • Loading…
  • Loading…
  • Loading…