ela_eluwa120 Feb 26, 2010 ඔයා ඉල්ලන ඕන දෙයක් මම දෙනවා..දිනන්න කලින් වුනත් ඔබතුමාගේ සුවසෙත සලසනවා..:යස්: දැන්වත් ගිහින් වෝට් කරන්න..
ඔයා ඉල්ලන ඕන දෙයක් මම දෙනවා..දිනන්න කලින් වුනත් ඔබතුමාගේ සුවසෙත සලසනවා..:යස්: දැන්වත් ගිහින් වෝට් කරන්න..
ela_eluwa120 Feb 26, 2010 ඇත්තෙන්ම ඔව්..එය ඔබ ලබන ජයග්රහණයක් වනු ඇත. පී.ඇස්- ප්රමාදය පසුතැවීමට හේතුවේ..ගිහින් වෝට් කරන්න
ela_eluwa120 Feb 26, 2010 ඒ වෙනුවෙන් තමයි මේ ඔක්කොම..ඔය පෝල් එක තුලින් යම් ප්රසිද්ධියක් ලබන්නේද, එය මා ලබන දෙයක් නොවේ. එය අපේ රිලිජස් ත්රෙඩ් වලට එන කට්ටිය ගණන වැඩිකිරීම සදහාම ඉවහල් වෙනු ඇත.
ඒ වෙනුවෙන් තමයි මේ ඔක්කොම..ඔය පෝල් එක තුලින් යම් ප්රසිද්ධියක් ලබන්නේද, එය මා ලබන දෙයක් නොවේ. එය අපේ රිලිජස් ත්රෙඩ් වලට එන කට්ටිය ගණන වැඩිකිරීම සදහාම ඉවහල් වෙනු ඇත.
ela_eluwa120 Feb 26, 2010 http://www.elakiri.com/forum/showthread.php?t=487083 mata manapaya denna..:D
thilina1024 Dec 31, 2009 ලබන්නා වූ 2010 වසර, සියලු යහපත් පැතුම සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත එකක් වේවායි ඉත සිතින් පතමි. කාලෙකින් මේ පැත්තේ දැක්කේ නෑ.
ලබන්නා වූ 2010 වසර, සියලු යහපත් පැතුම සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත එකක් වේවායි ඉත සිතින් පතමි. කාලෙකින් මේ පැත්තේ දැක්කේ නෑ.