team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න, එතකොට ඕනම කෙනෙකුට, කණ්ඩායම් නායකයන්, සාමාජිකයන් සහ පොදුවෙ ඕනෙමඑලකිරි සාමාජිකයෙක්ට තමන් කැමති ඕනෙම පිලකට කඹේ අදින්න හෙවත් poll එකට vote එක දෙන්න පුළුවන්.
10 points for each team member1 point for other votersteam
membersල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන්,එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.