කතා කොරලා වැඩක් නෑ බං ප්‍රගීතයා.. මං ඉස්සර ත්‍රේඩ් දාපු දැමිල්ල උඹලා දන්නවනේ.. මාත් දැන් පොඩ්ඩක් පස්ස ගහලා ඉන්නෙ බං.. මොකද මං වැඩත් පාඩු කරගෙන ත්‍රේඩ් හදන්නෙ පට්ට කට්ටක් කාලා.. එහෙම කරලත් දාන ත්‍රේඩ් එක කාටවත් ප්‍රයෝජනයක් නැත්තං වැඩක් නැහැනේ බං..
මේකෙ ඇඩ්මින් ඇතුළු මොඩාලා දක්වාත් වැරදි තියෙනවා බං.. අපිට ඕවා කතා කරලා වැඩක් නෑ.. මොකෝ නඩුත් උන්ගෙ බඩුත් උන්ගෙ.. මාත් එළකිරි එන්නෙ උඹල සෙට් එක ඉන්න නිසා.. නැත්තං යනවා බං යන්න.. බොරු වැඩක් අවංකවම.. මකන්න ත්‍රේඩ් දාහක් තිබුණත් අපි සෙට් වෙලා ෆන් එකක් ගන්න ත්‍රේඩ් එකම හොයලා මුන් මකනවා.. නැත්තං ක්ලෝස් කරනවා.. මොන හුත්තක්ද බං..
සමහර එවුන් Full Nude Pix දානවා අවුලක් නෑ.. වෙන එකෙක් බිකිණි පික් එකක් දැම්මොත් ඌව බෑන් කරනවා, වෝනිං දෙනවා එහෙමත් නැත්තං නූල මකනවා..
අර පිස්සු හුකන්නා අම්මට කුණුහරුපෙන් බනිනවා නිතරම.. ඌ කොච්චර කුණුහරුප කිව්වත් අවුලක් නෑ.. අපි මොනා හරි කිව්වොත් මොඩාලා බනිනවා..