යකෝ, උඹටයි මටයි එකම වෙලාවක නේ බන් මේ සිත පහල වෙලා තියෙන්නේ.

එල එල. මගේ thread එකෙන් මට ඕනේ වුනේ මේ ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් විස්තර දැන ගන්න. මහරහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපි පෙලෙන් උන් වහන්සේ ජනප්‍රිය වුණා කියල දැන ගත්තේ thread ඒකෙම කට්ටිය කිව්වම. තව විස්තර ටිකක් දැන ගන්න කැමතියි.
උඹේ ත්රෙඅඩ් එකේ උන් වහන්සේගේ ධර්ම දේශනා share කර ගමු. උඹට ගොඩක් පින් මේ thread එක දැම්මට.
