1118lakmalkumara Jul 8, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1622126 songs thiyanawanam diyan muta
prageeth119lk Jul 8, 2014 එහෙම කිව්වෙ මට මං ගැන අවුලක් නැ බන් අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ... තැනූ මන්දිර බිඳී වැටුණත් නෙතේ කඳුළක් නෑ සිනහවෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ... සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මතක කිසිදා ලැබූ දිනුමක් නෑ...
එහෙම කිව්වෙ මට මං ගැන අවුලක් නැ බන් අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ... තැනූ මන්දිර බිඳී වැටුණත් නෙතේ කඳුළක් නෑ සිනහවෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ... සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මතක කිසිදා ලැබූ දිනුමක් නෑ...
prageeth119lk Jul 8, 2014 උබට ඔහ්ම නම් උන මට කොහොමද කියලා උබට තෙරුම් ගන්න පුලුවන් ඇති නෙ බලල ඩිලිට් කරලා දාපන් උබට විතරයි ඔය සීන් එක කිව්වෙ
උබට ඔහ්ම නම් උන මට කොහොමද කියලා උබට තෙරුම් ගන්න පුලුවන් ඇති නෙ බලල ඩිලිට් කරලා දාපන් උබට විතරයි ඔය සීන් එක කිව්වෙ
chrishanelloyd Jul 7, 2014 ane bn mata uge avatar set venne na ne.. ube dan thiyana eka set venava.. eka mamath dagannada ..
chrishanelloyd Jul 7, 2014 අනේ හොදයි බන්.. ඔන්ලන් ඉන්නවා බන් ... හැම එකටම කමෙන්ට් කරන්නේ නෑ .. උදවුවක් ඕන උන්ට දෙනවා සහ සමහර සෙට් වෙන ත්‍රෙඩ් වලට තමා කමෙන්ට් කරනවා අලුත් අවතාරයක් කියපන්කො දාන්න මට ..
අනේ හොදයි බන්.. ඔන්ලන් ඉන්නවා බන් ... හැම එකටම කමෙන්ට් කරන්නේ නෑ .. උදවුවක් ඕන උන්ට දෙනවා සහ සමහර සෙට් වෙන ත්‍රෙඩ් වලට තමා කමෙන්ට් කරනවා අලුත් අවතාරයක් කියපන්කො දාන්න මට ..