geethq
Reaction score
3,213

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ ඔයාටමයි එව්වෙ. තේරුම දන්නෙ නැත්තන් දත් කිඹුලා අමතන්න. :(
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්
    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |


    ඔන්න මචං මේපාර කලින්ම Thread එක දැම්මා සෙට් වෙන්න :):)
    :rofl: එකෙන්ම එකෙන්ම.... දැන් මම රෙප් නැති නිසා එදා වේල කන්න නැතිව බඩගින්නේ දඟලන එකෙක් :( :P
    කොහෙද බං මේ වැඩ කඩිත්තුත් එක්ක ත්‍රෙඩ් එකේ ඉන්නේ :dull:
    elaz e waradda mata comment eka kiyawaddima theruna.. mata eka amthaka una.. 11 points add wenawane.. :O team leader wa danme na. elaz.. ok then thx mea event eka organiz kalata,, repak dennam passe. iwara wela
  • Loading…
  • Loading…
  • Loading…