sdlrs6 Jul 21, 2014 ආයෙමත් ඇවිදින්.ඔබ හිත හදාගත්තා විතරමයි ඇවිදින්...ඔබ ආයෙමත් හිත හදාගත්තා ඇවිදින් eek: ME DAWAS WALA UBA SINDUWENDA JEWATH WENNE
ආයෙමත් ඇවිදින්.ඔබ හිත හදාගත්තා විතරමයි ඇවිදින්...ඔබ ආයෙමත් හිත හදාගත්තා ඇවිදින් eek: ME DAWAS WALA UBA SINDUWENDA JEWATH WENNE
crazybuddy Jul 21, 2014 මලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්... විලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්... පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද... ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්... සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද... ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...
මලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්... විලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්... පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද... ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්... සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද... ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...
rcccc Jul 20, 2014 එහෙමද කරන්න පුලුවන් බන් ඒත් එලකිරි එකේ කියන තරම් ඉක්මනට ඕවා වෙන්නේ නෑ අර අපේ පොස්ට් බර ගානක් අඩුවුන වෙලේ මෙම්බර් රෑන්ක් වෙනස් කරනවා චැට් වලට වෙනම සර්වර් එකක් දාලා වෙනම සෙක්ශන් එකකට දානවා කියලා කිව්වා මතකද gt thread එකකුත් දැම්මා මතක විදියට තාමත් නෑ member list එක 2012 ඉඳන් තාමත් වැඩ නෑ අලුත් දෙයකට කියලා උනේ bike වලට සෙක්ශන් එකක් දාපු එක විතරනේ ඕක පරන නිසා ඕකෙන් කොටස් පස්සේ හදපු ටී වී සීරිස් වල තියෙනවාද දන්නේ නෑ
එහෙමද කරන්න පුලුවන් බන් ඒත් එලකිරි එකේ කියන තරම් ඉක්මනට ඕවා වෙන්නේ නෑ අර අපේ පොස්ට් බර ගානක් අඩුවුන වෙලේ මෙම්බර් රෑන්ක් වෙනස් කරනවා චැට් වලට වෙනම සර්වර් එකක් දාලා වෙනම සෙක්ශන් එකකට දානවා කියලා කිව්වා මතකද gt thread එකකුත් දැම්මා මතක විදියට තාමත් නෑ member list එක 2012 ඉඳන් තාමත් වැඩ නෑ අලුත් දෙයකට කියලා උනේ bike වලට සෙක්ශන් එකක් දාපු එක විතරනේ ඕක පරන නිසා ඕකෙන් කොටස් පස්සේ හදපු ටී වී සීරිස් වල තියෙනවාද දන්නේ නෑ
rcccc Jul 20, 2014 ඔව් ඔව්ඒකේ ටිකක් අමුතු ඩයල් හිටියේ වැඩිපුර තියෙන්නෙත් කඩු හරඹ GT මොකක්ද ප්‍රයිවට් සෙක්ශන් එකක් දාන්වා කිව්වලු නේ ඕවා නම් වේන වැඩ නෙමේ පරනයිනේ ටිකක් කම්මැලි ඇති
ඔව් ඔව්ඒකේ ටිකක් අමුතු ඩයල් හිටියේ වැඩිපුර තියෙන්නෙත් කඩු හරඹ GT මොකක්ද ප්‍රයිවට් සෙක්ශන් එකක් දාන්වා කිව්වලු නේ ඕවා නම් වේන වැඩ නෙමේ පරනයිනේ ටිකක් කම්මැලි ඇති
rcccc Jul 20, 2014 ඒකනේ අර පරන ත්‍රේඩ් එක තියෙනවා ඒක bump වෙන්නෙත් නෑ වැඩිය ඔව් අර ත්‍රේඩ් එකේ බැහැලාම හිටපු එකෙක් පටන් ගත්තා නම් හරි ඒකනේ මම කිව්වේ
ඒකනේ අර පරන ත්‍රේඩ් එක තියෙනවා ඒක bump වෙන්නෙත් නෑ වැඩිය ඔව් අර ත්‍රේඩ් එකේ බැහැලාම හිටපු එකෙක් පටන් ගත්තා නම් හරි ඒකනේ මම කිව්වේ
crazybuddy Jul 20, 2014 අජිත්ට වඩා හොඳයි බං උගේ සිංදු මට නම්.. ඇල්බම් හතරක් තියෙනවා.. ගොඩක් සිංදු පට්ටයි.. අපිත් ඉස්සර කානිවල් බලන්න ගියාම හෙන ආතල් ගත්තා බං.. ඔය කඩවල් ගාව තියෙන බෝඩ් අරන් ගිහින් වෙන කඩයක් ගාවින් තියනවා.. කුණු බෑග් ගෙවල් ඉස්සරහ තියලා එනවා.. පට්ටම ආතල් එකක් ගත්තා.. දැන් ඒ එකක්වත් නෑ බං.. උඹ බීලද යන්නෙ, නැත්තං එහේ ගිහින් ගහනවද..?
අජිත්ට වඩා හොඳයි බං උගේ සිංදු මට නම්.. ඇල්බම් හතරක් තියෙනවා.. ගොඩක් සිංදු පට්ටයි.. අපිත් ඉස්සර කානිවල් බලන්න ගියාම හෙන ආතල් ගත්තා බං.. ඔය කඩවල් ගාව තියෙන බෝඩ් අරන් ගිහින් වෙන කඩයක් ගාවින් තියනවා.. කුණු බෑග් ගෙවල් ඉස්සරහ තියලා එනවා.. පට්ටම ආතල් එකක් ගත්තා.. දැන් ඒ එකක්වත් නෑ බං.. උඹ බීලද යන්නෙ, නැත්තං එහේ ගිහින් ගහනවද..?
rcccc Jul 20, 2014 මම ත්‍රේඩ් එකේ වැඩිය පෝස්ට් නොදැම්මාට හැමදාම බැලුවා.pastebin තියෙන්නේ ඒකේ ලින්ක් දාලා මේකේ දැම්මොත් නම් අවුලක් වෙන එකක් නෑන.ලින්ක් නොදා හරි ත්‍රේඩ් එකක් පටන් ගත්තා නම් හරි ඔව් බන් ඒක තමා වෙන්න ඇත්තේ ඕක මුලදිම කිව්වා නම් ලින්ක් දාන්නේ නෑනේ
මම ත්‍රේඩ් එකේ වැඩිය පෝස්ට් නොදැම්මාට හැමදාම බැලුවා.pastebin තියෙන්නේ ඒකේ ලින්ක් දාලා මේකේ දැම්මොත් නම් අවුලක් වෙන එකක් නෑන.ලින්ක් නොදා හරි ත්‍රේඩ් එකක් පටන් ගත්තා නම් හරි ඔව් බන් ඒක තමා වෙන්න ඇත්තේ ඕක මුලදිම කිව්වා නම් ලින්ක් දාන්නේ නෑනේ
rcccc Jul 20, 2014 ත්‍රේඩ් ඩීලීට් කරපුවාම ඒකේ දාපු පෝස්ට් ගාන අඩුවෙනවානේ මගෙත් 30ක් විතර අඩුවෙලා.මම අන්තිමට දැම්මෙත් ටොරන්ට් ලින්ක් එකක්.හොඳට තිබ්බ ත්‍රේඩ් එකේ එකපාරට පොස්ට් අඩුවෙන්න ගත්ත නිසා ඇහුවේ මොනවා වුනත් gt pm දාපු ගමන් රිපල්යි කරනවා
ත්‍රේඩ් ඩීලීට් කරපුවාම ඒකේ දාපු පෝස්ට් ගාන අඩුවෙනවානේ මගෙත් 30ක් විතර අඩුවෙලා.මම අන්තිමට දැම්මෙත් ටොරන්ට් ලින්ක් එකක්.හොඳට තිබ්බ ත්‍රේඩ් එකේ එකපාරට පොස්ට් අඩුවෙන්න ගත්ත නිසා ඇහුවේ මොනවා වුනත් gt pm දාපු ගමන් රිපල්යි කරනවා
crazybuddy Jul 20, 2014 තනියම නම් යන්න වෙන එකක් නැහැ බං.. අරකි අප්සට් යනවා අනිවා.. වැඩපලේ උන් ටික ගියොත් අවුලක් නෑ ශේප්.. උනුත් යනවා කිය කිය හිටියෙ.. ඒත් මේ වේසියො දහය වෙනකොට නිදිකිරා වැටෙනවා.. බීපු දවසට නම් හොඳට ඉන්නවා.. බීලා යන්න බයයි බං.. බයික් වල යන්න නම් මං කොහොමත් බයයි බීලා.. කෙල්ලවත් දවසක් එක්ක යන්න ඕන ඒ පැත්තෙ.. පවුනේ.. අනිවා හෙට අනිද්දට කියයි එක්ක යන්න කියලා.. පිස්සුද ප්‍රගියා.. ෆන් එක කඩාගන්න එපා.. ඒක තමා දැන් උඹට අවශ්‍යයම.. ඒක ගනිං.. කොල්ලො එක්ක සෙට් වෙයන්.. හැබැයි ඔය ගූ ගොඩවල් එක්ක නම් යන්නෙපා.. යන තැන රෙන උන් ඉන්නවනේ.. උන් නම් අල්ලලා දාහං.. හරි හරි.. හෙට සෙට් වෙමු මචං.. බුදුසරණයි! සුභ රාත්‍රියක්! සුභ සිහින!
තනියම නම් යන්න වෙන එකක් නැහැ බං.. අරකි අප්සට් යනවා අනිවා.. වැඩපලේ උන් ටික ගියොත් අවුලක් නෑ ශේප්.. උනුත් යනවා කිය කිය හිටියෙ.. ඒත් මේ වේසියො දහය වෙනකොට නිදිකිරා වැටෙනවා.. බීපු දවසට නම් හොඳට ඉන්නවා.. බීලා යන්න බයයි බං.. බයික් වල යන්න නම් මං කොහොමත් බයයි බීලා.. කෙල්ලවත් දවසක් එක්ක යන්න ඕන ඒ පැත්තෙ.. පවුනේ.. අනිවා හෙට අනිද්දට කියයි එක්ක යන්න කියලා.. පිස්සුද ප්‍රගියා.. ෆන් එක කඩාගන්න එපා.. ඒක තමා දැන් උඹට අවශ්‍යයම.. ඒක ගනිං.. කොල්ලො එක්ක සෙට් වෙයන්.. හැබැයි ඔය ගූ ගොඩවල් එක්ක නම් යන්නෙපා.. යන තැන රෙන උන් ඉන්නවනේ.. උන් නම් අල්ලලා දාහං.. හරි හරි.. හෙට සෙට් වෙමු මචං.. බුදුසරණයි! සුභ රාත්‍රියක්! සුභ සිහින!
crazybuddy Jul 20, 2014 මතක කඳුළින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී.. බොඳව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක දෙද්දී.. නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලන් වෙද්දී.. පෙමට ගිණි දැල් දුන්නෙ ඇයි ඔබ සිතින් වෙන් වෙද්දී.. අතරමං කර ආදරෙන් මම සසර තනි වෙද්දී.. තනි වෙලා සිත තවත් හැඬුවා නුඹව සිහි වෙද්දී.. අසරණයි මම ආදරය ළඟ නුඹත් හැර යද්දී.. නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී.. හුදෙකලා බව ලැබුණෙ මේ හැටි සිතින් තනි වෙද්දී.. විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඬවද්දී.. නුඹව පතමින් ඇවිත් මේ දුර යළිත් තනි වෙද්දී.. නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී.. ---------------------- සිහින සඳ රැයේ නෙතු මගේ තනිවෙලා.. ඔබ දුන්නු ආදරේ හද ගෙනෙයි වේදනා.. ඔබ තරහා වෙන්න නම් හමුවන්න එන්නෙපා.. පෙම් සිහින වලට නම් කඳුළු දෙන්නෙපා.. සිත යන්න යනකොට ඔබ දුන්නු දුක අරන්.. බොඳ වෙලා ගියා සංසාර පැතුම් මල්.. මට අහිමි වුණේ මං පැතුව සිනා මල්.. මට උරුම වුණේ දුක් කඳුළු පොකුරු මල්.. ළං වෙන්න බැරි තරම් ඔබ සිතට දුරින් මං.. පෙම් කරන තරම් සිත නොදන ඔයා නම්.. සිත දෙන්න යළිත් මට තියාගන්න මං.. මට උරුම වුණේ දුක් කඳුලු පොකුරු මල්..
මතක කඳුළින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී.. බොඳව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක දෙද්දී.. නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලන් වෙද්දී.. පෙමට ගිණි දැල් දුන්නෙ ඇයි ඔබ සිතින් වෙන් වෙද්දී.. අතරමං කර ආදරෙන් මම සසර තනි වෙද්දී.. තනි වෙලා සිත තවත් හැඬුවා නුඹව සිහි වෙද්දී.. අසරණයි මම ආදරය ළඟ නුඹත් හැර යද්දී.. නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී.. හුදෙකලා බව ලැබුණෙ මේ හැටි සිතින් තනි වෙද්දී.. විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඬවද්දී.. නුඹව පතමින් ඇවිත් මේ දුර යළිත් තනි වෙද්දී.. නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී.. ---------------------- සිහින සඳ රැයේ නෙතු මගේ තනිවෙලා.. ඔබ දුන්නු ආදරේ හද ගෙනෙයි වේදනා.. ඔබ තරහා වෙන්න නම් හමුවන්න එන්නෙපා.. පෙම් සිහින වලට නම් කඳුළු දෙන්නෙපා.. සිත යන්න යනකොට ඔබ දුන්නු දුක අරන්.. බොඳ වෙලා ගියා සංසාර පැතුම් මල්.. මට අහිමි වුණේ මං පැතුව සිනා මල්.. මට උරුම වුණේ දුක් කඳුළු පොකුරු මල්.. ළං වෙන්න බැරි තරම් ඔබ සිතට දුරින් මං.. පෙම් කරන තරම් සිත නොදන ඔයා නම්.. සිත දෙන්න යළිත් මට තියාගන්න මං.. මට උරුම වුණේ දුක් කඳුලු පොකුරු මල්..
crazybuddy Jul 20, 2014 ආ.. එහෙමද.. පුළුවන් වුනොත් යන්න ඕන බලන්න.. දැන් ඉතිං තනියම ෆන් ගන්න බෑබං ඉස්සර වගේ.. තනියම ගියොත් අරකි අප්සට් යනවා.. රෑ ජාමෙට කෙල්ලො එක්ක කානිවල් බලන්න එන්න බෑ බං.. යනවා නම් ගැන්සියක්ම බහින්න වෙනවා.. කලින් එක කන්සල් කලානේ වැස්ස නිසා..
ආ.. එහෙමද.. පුළුවන් වුනොත් යන්න ඕන බලන්න.. දැන් ඉතිං තනියම ෆන් ගන්න බෑබං ඉස්සර වගේ.. තනියම ගියොත් අරකි අප්සට් යනවා.. රෑ ජාමෙට කෙල්ලො එක්ක කානිවල් බලන්න එන්න බෑ බං.. යනවා නම් ගැන්සියක්ම බහින්න වෙනවා.. කලින් එක කන්සල් කලානේ වැස්ස නිසා..
crazybuddy Jul 20, 2014 ආ.. එල එල.. මොකෝ බං විශේෂයක්.. හැම අවුරුද්දෙම දාන පාටියක්ද..? ඔව් බං.. ඒ නූල කියෝලා මාර කික් එකක් ආවා..
ආ.. එල එල.. මොකෝ බං විශේෂයක්.. හැම අවුරුද්දෙම දාන පාටියක්ද..? ඔව් බං.. ඒ නූල කියෝලා මාර කික් එකක් ආවා..
crazybuddy Jul 20, 2014 ඔව් ඕයි.. කෙලලා දාපං වේදනාව ඉස්මොල්ලෙ යන්නම.. ඔව් ඌ දාපු එක තමා බං අද කියෙව්වෙ.. මං කලින් කියෙව්වා අතරින් පතර.. අද තමා මොලේට වැටුණෙ.. යකෝ උන් පට්ටයි බං බලාගෙන ගියාම.. ජප්පො, ඇමෙරිකන්, රශියන්කාරයො කැලේනේ මුන් එක්ක ගත්තම..
ඔව් ඕයි.. කෙලලා දාපං වේදනාව ඉස්මොල්ලෙ යන්නම.. ඔව් ඌ දාපු එක තමා බං අද කියෙව්වෙ.. මං කලින් කියෙව්වා අතරින් පතර.. අද තමා මොලේට වැටුණෙ.. යකෝ උන් පට්ටයි බං බලාගෙන ගියාම.. ජප්පො, ඇමෙරිකන්, රශියන්කාරයො කැලේනේ මුන් එක්ක ගත්තම..
crazybuddy Jul 20, 2014 ඔව් වේසියෙ ආඩම්බරයි සෑහෙන්න.. මං දැන් ඒක කියෙව්වෙ.. උඹව වොශීන් මැෂින් එකක දාලා හෝදලා ගන්න වෙනවා.. යකෝ අර ඊශ්‍රාලය ගැන දාපු ත්‍රේඩ් එක කියෙව්වද උඹ.. පිස්සු හැදෙනවා කියහංකො.. මං අද කියෙව්වෙ හරියටම නූල..
ඔව් වේසියෙ ආඩම්බරයි සෑහෙන්න.. මං දැන් ඒක කියෙව්වෙ.. උඹව වොශීන් මැෂින් එකක දාලා හෝදලා ගන්න වෙනවා.. යකෝ අර ඊශ්‍රාලය ගැන දාපු ත්‍රේඩ් එක කියෙව්වද උඹ.. පිස්සු හැදෙනවා කියහංකො.. මං අද කියෙව්වෙ හරියටම නූල..
crazybuddy Jul 19, 2014 මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්‍රියේ ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී ඔබයි මගේ තුරුලතා පවා දුකෙන් වගේ අතවනා සොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න මගේ හදේ උඹ ආයෙම මානසිකව වැටුණා නේද.. හෙන සංතෝසයි සහෝ..!
මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්‍රියේ ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී ඔබයි මගේ තුරුලතා පවා දුකෙන් වගේ අතවනා සොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න මගේ හදේ උඹ ආයෙම මානසිකව වැටුණා නේද.. හෙන සංතෝසයි සහෝ..!