prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොන හුයන්නක්ද වේසියෙ.. සිස්ටම් දාගනිංකො ඉතිං..
    මැසේජ් කරපං ඉතිං ෆ්‍රී වෙලාවට විතරක්.. ඒකට අවුලක් නෑ බං..
    මාත් යහතින් සැපෙන් සුවෙන්......තාම යහතින්...
    හිතුවා මදි බිස්කට් කන්න.......:(
    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල....//
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී....//

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී....//
    හ්ම්.. එහෙම වැඩක් කලා නම් අවුලක් නෑ..
    ඒ වුණාට ඉතිං ෆ්‍රී වෙලාවට ඇවිත් පලයං..
    මොකෝ පරයො ඊයෙ ආවෙ නැත්තෙ..
    සිංදුව අහන ගමන්..
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    ඔව්:rofl:පොශ් කට්ටියනේ:P
    ඔව් දැන් ඇඩ්ත් තියෙනවනේ :dull:
    අඩෝ SGU පට්ටනේ:cool:
    උබ කෑවද ඒ කියන්නේ :eek:
    දැන් උබ කතා කරන්නේ නෑ කිවවා නේද
    මටනම් මේ පාර ඇතිවෙන්න රඹුටන් හම්බ උනා කෑල්ලගෙ ගෙඩරින් :P
    සිතින් හිඳින්න මට ලංවෙලා
    ගතින් ගියත් අද ඔබ ‍වෙන්වෙලා
    මුළු ජීවිතේ.. පැතු ආදරේ..
    රැගෙන යලි එනතුරා
    හිඳිමි මා මඟබලා

    ඔබ පෙරදා
    සිත මාගේ සිත්තම් කෙරුවා
    අද ඔබ නෑ
    ඝන අදුරේ මා තනිවෙලා
    ඔබ හා මා ගෙවුනු අතීතේ
    රැගෙන එන්න රත්තරනේ
    යලිත් එන්න රත්තරනේ..

    හද හඬනා තුන්යාමේ
    කඳුලැල් නැගුණා
    හද තැවුනා උමතු සිනා
    සිහිවී ලඳුනේ
    ඔබ හා මා ගෙවුනු අතීතේ
    රැගෙන එන්න රත්තරනේ
    යලිත් එන්න රත්තරනේ..
    බාබුල් කාල නෑ බන් මන් :eek: උඹ කෑවාද

    අපේ ගෙදර පොඩි ගහක් තියෙනවා බන් ගෙඩි 10ක් 20ක් වගේ කෑවා මේ ටිකට
    දැන් මන් හිතන්නේ ඕවා හැදෙන්නේ
    mala geyaka giya ban :( ekai une mageth ehemai sunday sellam karanakota ekak dekak kanawa aniwa :dull:
    mulu agama hiriwatuna ban kalekata passe puduma amaruwak hadune :shocked:
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දිය කර සාගරේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

    නුවර උයන් මැද හමුවු ලඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකි...
    යන්නම ඕනෑ ව් නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවි....//

    දුරත් දුකත් අමුණා ගෙන එක නුලේ
    ගෙන ආ ඇතී එකයි දුක් වෙන්නේ..//
    බිමින් තිබිබ හිත මෙකටද අහුලන්නේ
    හිතත් මමත් මට නුඹ විතරය වාගේ...

    හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
    හොයගන්න තුරු ඉන්නවාද රහසින්..//
    තරු සිදුරක් නෑ අහසට සඳ ඇවිදින්
    මගෙ හිත අයේ කොතනද අළුත් ඉඩක්
    අඹ මල් රේණුවක් තරම්
    මා ගැන සෙනේ තිබුනානම්...
    අද මේ විලස මට දුකක්
    නුඹ මට දෙයිද රත්තරන්...//

    පුන් සද තරම් නැති උවත්...
    අටවක සද තරම් වත්...
    නුබ මට එළිය උනානම්....//

    සාගරේ තරම් නැති උවත්..
    තණ අග පිණි බිදුව තරම් වත්..
    නුබ මට සිසිල උනානම්....//
    සිංහල බෑ නෙමේ බෑ වගේ රිප්ලයි දාන්නේ :rolleyes:
    ඔව් බන්:dull:
    ලොක්කාටත් හදන්න ඕන ඇති සල්ලි නැද්ද වෙලාව නැද්ද දන්නේ නෑ:eek:
    එකෙන්ම මහින්ද වගේම තමයි :rofl:
  • Loading…
  • Loading…
  • Loading…