urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අළුත් ඊබේ එකව්න්ට් එකක් හදාගන්න ඕනෙ වෙලා තියෙනවා..
    බැංකු එකව්න්ට් එකකුත් ඕනෙ වෙනවා.. පරණ සම්පත් එක මේ මාසෙ අන්තිමට කල් ඉකුත් වෙනවා නෙ.. කොයි බැංකුවද හොද ?
    වෙලාවක මේ වැඩේ ගොඩ දාමුද :(
    එහෙම ටාගට් එකක් කියන්න බෑ අයියෙ. ස්ටාෆ් එක 2500 ක් විතර සෙට් වෙනවා. ෆුල් ගාන එක පාර ගෙවන් නැතිව පඩියෙන් පහසු ගෙවීමේ ක්‍රමයකට ස්ටාෆ් එකට දෙන්න තමා ප්ලෑන් එක. එතකොට සප්ලයර්ට සල්ලි ටිකක් හිර කර ගෙන ඉන්න වෙනවා නෙ. 5% ක් වත් සමිතියට එන්න තමයි බලන්නෙ.


    මගෙ කොම්පැක් එකේ සිටුවේශන් එක කොහොමද ? ලෙඩා මලා ද?
    ආව්ඩඩං මරුනේ බං........ උණුසුම් සුභ පැතුම් ඔන්න මා ඇතුළු අපේ පවුලෙන්ම........ :) ඔතනින් නෙවෙයි නතර වෙන්නේ උඹ හරිද ආයේ කෙලින්ම ලෑන්ඩ් කෘෂර් එකකින්ම තමයි හොඳද....... :) :) දියුණුවෙන් දියුනුවටම යන්න ලැබෙන්න ඕනේ උඹට.......
    e ad eke thibuna ekanam hondai wage . engine ehemanam leda aththema na owage. thama air filter galawanne, service karanne nathuwa giyath eka paarin dum parekshane pass

    owage body thamai aul yanne wahane parana nisa ekath. yata ehema hondata balanna dirum thiyenawada kiyala. naththamnam oka ela
    හොද හයි කොලිටි පොටෝ හතරක් පහක් තියෙනවනම් කාර් එක දුවපු ගාන විතරක් නෙමේ පිටිපස්සේ සීට් එකේ ගහපු බඩු ගානත් කියන්නම්. මේවා ඉතින් පුරුදු වෙන්න කොරන වැඩයෑ මාමේ. ඒ කොරොල්ලා එකේ මම කියපු දේවල් ටික බලපන්
    මාමේ මේක හොදටම දිරලා එහෙන් මෙහෙන් පාස්සලා ගොඩදාපු ජරාවක්. ඔරිජිනල් බොඩියක් නෙමේ
    මාමන්ඩිය,ඔබ මා වෙත එවූ 1985 DX වැගන් එකනම් ශුට්ටකි. නරා වලකි. ගූ ගොඩකි. 1990 එක ගැන කියතොත් ,1990 දී වැගන් ජපනා විසින් නිශ්පාදනය නොකරන ලදී. මෙය මෙම තැනැත්තා විසින් කුමන ආකාරයක ලිංගික සංසර්ගයක් මගින් උපද්දවා ගත්තක්දැයි නොදනිමි, එහිද බලු ගාඩ් එකේ මලකඩ ලෝකයකි. එමගින් ෆ්ලෝර් බෝර්ඩ් එකේ තත්වය හිතාගත හැක. ඒ නිසා මේ රථ දෙකට අතගසා මාමා නොශුකා ඉන්න මෙන් ආදරයෙන් ඉල්ලමි - මීට මාමාගේ හෙන පෑන් කෙනෙක්
    ක්ල්බ් එක පැත්තෙ උඹට එන්න වෙන්නෙ නෑ එහෙනම්. මොකද මගේ නෙවෙයි නේ කේස් එක. මොනව හරි කිව්වම විහිළුවට කියන්න තියන ඔක්කොම බොක්කෙ හංගන් හිටපු ඒව දානවා.....දැන් තේරෙනව මොනව ද කියල මං ගැන හිතං ඉදල තියෙන්නේ. උඹ තව ඒකට පෙට්‍රල් වක් කරනවා.
    මම නම් ආයේ ක්ලබ් එකේ පස් නොපාගමි. කිරියෙනුත් මේ වසර අග දී සමු ගනිමි.
  • Loading…
  • Loading…
  • Loading…