crazybuddy Jul 29, 2014 http://translate.google.com/community/ මෙන්න මේක.. කියවන්න ඕනි නෑ අනේ.. චූටි චූටි දේවල් අහන්නෙ.. ඒවා ට්රාන්ස්ලේට් කරන්න තියෙන්නෙ සිංහලට..:dull: බොරු කියන්නෙපා..:sorry: ඔයාට සුපිරියට කඩ්ඩ පුළුවන්..:yes:
http://translate.google.com/community/ මෙන්න මේක.. කියවන්න ඕනි නෑ අනේ.. චූටි චූටි දේවල් අහන්නෙ.. ඒවා ට්රාන්ස්ලේට් කරන්න තියෙන්නෙ සිංහලට..:dull: බොරු කියන්නෙපා..:sorry: ඔයාට සුපිරියට කඩ්ඩ පුළුවන්..:yes:
crazybuddy Jul 29, 2014 Google Translate සිංහලෙන් කරගමුද? ඔන්න ඕකට සපෝර්ට් එකක් දෙන්න සුදෝ ෆ්රී වෙලාවට.. ඔයාට හොඳට ඉංශ්රීසි පුළුවන්නේ..
Google Translate සිංහලෙන් කරගමුද? ඔන්න ඕකට සපෝර්ට් එකක් දෙන්න සුදෝ ෆ්රී වෙලාවට.. ඔයාට හොඳට ඉංශ්රීසි පුළුවන්නේ..