Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පොඩි වැඩක් තිබේ......
    කෝල් කරපිය හවස් වෙලා..........
    දැන් තොගේ ලොකු සීන් නේද ගස් වැද්දා
    කෑල් දාගත්තහම අපිව අමතකයි මූසලයා
    එවපිය නම්බර් එක උලමා
    තොට පිස්සුද ? මට පිස්සුද ? කියලා හිතා ගන්න බෑ .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    තෝ මැරීඩ් ක්ලබ් එකේ වචන දාල නේහ් සිංදුව ලිව්වේ??!!!
    හිතෙනව ඉන්නට වනගත වෙලා :රොල්ෆ්:
    මම උඹෙන් කීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඇහුවෙ මේකයි. පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාන්න. දැනටමත් තියෙනවනන් පොඩියට වගාවක් දාපන්. අක්කරයක්වත් තියේ නං පොල් දැම්මහැකි. තව අතුරු බෝග ටිකක්. ඔය කෙසෙල්, අන්නාසි, කොපි අනන් මනං සෑහෙන්න දේවල් තියෙනව කරන්න.
    පව් පිං බලන්නෙ නැත්තන් සත්තු ඇති කරපන්. ඌරො, කුකුල්ලු, එළුවො, හරක්.
    පව් වෙන්නෙ නෑ 40 කුකුල්ලු හදල මරන්නෙ නැතුව බිත්තර විතරක් ගන්නවනං. :dull:
    බිත්තර ගන්න එකත් පව් නං සොරි තමා :sorry:
    එළ දෙන්නු දැම්ම නං කිරි අරන් දුන්නහැකි කලෙක්ශාන පොට් වලට. ඕව සුපිරි වැඩ මාර ෆන් එකේ කළහැකි මචං. අනික නියම බිස්නස් හොඳට හෙව්වහැකි. ෆුල් ටයිම් කලොත් මාර විදියට හොයන්න පුළුවන් :cool: පාට ටයිම් කළත් ෆන් එකේ කළහැකි සෑහෙන ගානක් අතට එනවා.
    පාට් ටයිම් නං වගාවක් තමා ලේසි :yes:
    සත්තු ඇති කරනවනං අනිවා හැමවෙලේම කව්රු හරි ඉන්න ඕනේ බලන්න. නැත්තන් සොරි තමා :sorry:
    අපි පක්ස් මැක්ස් වී ටොයිං වී සිටිමු.
    අර ගීතය ගීත-මූල්‍ය සාර්ථකතා විශ්ලේෂකයෙකුට දුනිමි. ඔහු ගේ නිගමනය සිංදුව හිට් වීමේ 70%කට වඩා සම්භාව්‍යතාවයක් ඇති බවය.
    මහජන බැංකුවේ නම්, ඉන්ටර්නෙට් බෑංකින් නම් ෆ්‍රී...... :yes: ඈයි පරණ එකවුන්ට් එක මොකෝ....??
    පිස්සුද බන් ඕක එක්ක තරහ නැහැ.. ආතල් එකට බන්..

    එළකිරි එකේ හැමෝම එක්ක මල් කඩන්න යන්නෙ නෑ නෙ බන් මම.. තොපි වේගේ වේ@වොයි ඒකි වගේ වේසියොයි එක්ක මිසක්.. pm එකක් දාල අහල බලපන් මාත් එක්ක තරහද කියල.. ඕක තරහ නැහැ බන් වේ@ ගතිය ඕකගෙ..

    :rofl:
  • Loading…
  • Loading…
  • Loading…