Dr. NAC
Reaction score
808

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල.. පොර හෙන අවුලෙන් හිටියෙ.. කතාවෙන්ම තේරුණා..
    ලොවෙත් බං.. සිංහලයා මෝඩයි කියන්නෙ ඒකනේ..
    ඡන්දෙට කලින් යන්තමට අඩු කරපුවා බුවා ඡන්දෙ දිනුවොත් තරහටත් එක්කම එකකට එකක් කෙලිනවා.. අන්න එතකොට හිතෙනවා අපරාදෙ මූට ඡන්දෙ දුන්නෙ කියලා.. ආයෙම අර උඹ කිව්වා වගේ ඡන්දයක් ළං වෙනකොට බත් පැකට් එකයි අරක්කු බාගයයි දීලා ශේප් කරගෙන ඡන්දෙ ගන්නවා.. ඕක තමා බං හැමදාම වෙන්නෙ.. ගොන් මෝඩ හැත්තට කවදා තේරුම් යයිද මන්දා.. කොහොමත් කැම්පස් උන්ගෙ ඡන්ද ටික ඌට ලැබෙයි.. හොස්ටල් හදලා දුන්නනේ.. :lol: කොහොමද මොලේ..
    මේක මහ සක්කිලි ආණ්ඩුවක් බං.. ඒත් මිනිස්සුන්ට හරියට තේරුම් යන්නෙ නැහැ මේ ආණ්ඩුවෙ වැරදි.. මොකද මරා කතාවෙන් හැමදේම වහනවා.. උගේ කතාවට මිනිස්සු සෑහෙන්න ඇන්ඳෙනවා බං.. කතාවෙන් මිනිස්සු මුලා කරන්න උපන් හැකියාවක් පොරට තියෙන්නෙ.. මේ පාර නම් මරාට ඡන්ද සෑහෙන්න අඩු වෙනවා මචං.. ඒත් ඕකා මොන ගේමක් හරි ගහනවා බං චන්දෙට දවසක් තියලා හරි.. හෙන මොලකාරයා ඕකා.. බලපංකො.. :(

    කරුමෙටවත් මූ මේපාර දිනුවොත් අපි ඉවරයි..
    හොඳයි හොඳයි. බලපන්කො.
    පහුවෙද්දී රූපවාහිනියි අයි ටි එන් එකයි විතරක් බලන්න ඉතුරු කරලා අනිත් ඒවා ඔක්කොම බ්ලොක් කලත් පුදුම වෙන්න දෙයක් නෑ බන්.
    මාධ්‍ය නිදහස උපරිමයි. assචර්ය.
    මට තවම බලන්න උනේ නෑ.. මම කාඩ් දාලනේ යන්නෙ.. වැස්ස නිසා කාඩ් ගේන්න බැරි උනා.. කාඩ් දෙකයි තිබුණෙ.. එළකිරි එන්න ඒක තියාගත්තා.. උදේට බලනවා කියල හිතන්.. හොඳද බං..

    පටන්ගැන්ම ඔහොම නම් ඡන්දෙ කිට්ටුව ටහිකෙයි ඈ..:lol:
    ඔව් බං.. මේ පාර නම් අමුතුම සීන් එකක් වෙයි වගේ.. මරා ගූ බයවෙලා ඉන්නෙ.. බලපං ගොසිප් එකේ පෝස්ට් මකලා.. ඩයලොග් ටීවී වල සිරස අයින් කරලා.. හෙන විකාරයි.. :lol:
    :lol: කැත කතාව ඕයි..
    නෑ නෑ මෙන්සස් වෙනකොට මස් දල්ලක් වගේ ගියා, ඒක අවුලක්ද කියලා එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබුණා.. මම උඹගෙ එකවුන්ට් එකේ ලින්කුව දීලා කිව්වා PM එකක් දාලා අහන්නයි කියලා.. ඒකයි ඇහුවෙ.. :D එල එල..

    මේ දවස්වල බිසීද බං..? කොහොමද වැඩ කටයුතු..?
    නැකා.. උඹට අද මැසේජ් එකක් ආවෙ නැද්ද කවුරුහරි මෙම්බර් කෙනෙක්ගෙන්.. හෙල්ප් එකක් ඉල්ලලා.. උගේ ගෑනිගෙ යෝනියක අවුලක්..
    ඇයි ඉතිං තෝ එකපාරම එකවුන්ට් එක ඩීඇක්ටිවේට් කලාම මං හිතුවා මංගල යෝජනා ඇවිල්ලවත්ද කියලා බුකියට.. :lol:
    පහුගිය ටිකේ උඹගෙන් උදව්වක් ගන්න හෙව්වා බුකියෙ.. එකවුන්ට් එකට සිකවිලා තිබුනා තොගේ..
  • Loading…
  • Loading…
  • Loading…