ලොවෙත් බං.. සිංහලයා මෝඩයි කියන්නෙ ඒකනේ..
ඡන්දෙට කලින් යන්තමට අඩු කරපුවා බුවා ඡන්දෙ දිනුවොත් තරහටත් එක්කම එකකට එකක් කෙලිනවා.. අන්න එතකොට හිතෙනවා අපරාදෙ මූට ඡන්දෙ දුන්නෙ කියලා.. ආයෙම අර උඹ කිව්වා වගේ ඡන්දයක් ළං වෙනකොට බත් පැකට් එකයි අරක්කු බාගයයි දීලා ශේප් කරගෙන ඡන්දෙ ගන්නවා.. ඕක තමා බං හැමදාම වෙන්නෙ.. ගොන් මෝඩ හැත්තට කවදා තේරුම් යයිද මන්දා.. කොහොමත් කැම්පස් උන්ගෙ ඡන්ද ටික ඌට ලැබෙයි.. හොස්ටල් හදලා දුන්නනේ..

කොහොමද මොලේ..