Randike Mendis Jul 29, 2014 එළකිරි එකේ ගත කරපු කාලේ දැන් අඩු වෙලා තියෙන්නේ. හොඳ ත්රෙඩ් එකක් තිබුනොත් බලල රෙප් පාරක් දීල කමෙන්ට් එකක් දාල යන එක ඇරුණම වෙන දෙයක් උනේම නෑ ගොඩ කාලෙකින්.. හෑ සවන්නේ එහෙමද..
එළකිරි එකේ ගත කරපු කාලේ දැන් අඩු වෙලා තියෙන්නේ. හොඳ ත්රෙඩ් එකක් තිබුනොත් බලල රෙප් පාරක් දීල කමෙන්ට් එකක් දාල යන එක ඇරුණම වෙන දෙයක් උනේම නෑ ගොඩ කාලෙකින්.. හෑ සවන්නේ එහෙමද..