crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ ඉන්නේ මම ගහපු බඩුව:P
    farcry 3, 4 පාරක් ගැහුවා ගහන්න ගේම් නැතුව.
    දැන් එන ඒවානම් ගහන්න බෑ බන්.vga ගන්න සල්ලිත් නෑ :baffled:
    අඩෝ එහෙමද බන්? මමත් දන්නා හැම විදියටම try කළා ඕක කරන්න. හරිගියේම නෑ. අහන්නත් ලැජ්ජයි මමත් Developer කෙනෙක් නිසා. බැරිම තැන උඹෙන් තමයි ඇහුවේ. :P
    මචන්, අර tag එකක් කොහොමද reply එකක් විදියට දාන්නේ? උඹ අර දාල තියෙනවා වගේ. මම දැන් අවුරුදු 2ක විතර ඉඳන් හොයන්නේ ඕක දාන හැටි. :(
    එකනම් මම ආපු දවස් වලම ගැහුවා..
    medal of honor war fighter ගැහුවා ලගදි එච්චර අව්ලක් නෑ.
    farcry ගැහුවද
    මන් ලග *රි වැඩ නෑ බන්.:yes:
    දැන් මේ PC ඒක එක්ස්පය්ර්ඩ් බන්.අලුත් ගේම්නම් ගහන්න විදියක් නෑ
    මේ දවස් ටිකේ කොඩ් 4 මල්ටි තමයි
    උබ මොනවද ගහන්නේ
    මොකද එඩිට් කරන්න බැරි?
    උබත් ටිකක් එඩිට් කරලා මේක දාල තියෙන්නේ:P
    ඔව බන් මොකක් හරි කරන්න ඕනේ
    මට කියපන් කරන්න හොද සයිඩ් එකක් බයෝ c අනිත්ව s
    මට වැඩිය 3ක් වැඩිමල්.මන් 1993

    ඇත්ත කියපන් නැත්නම්............%$#&*#:-)no:
    ශොක් ඒක කියන්නේ උපරිමයි.වෙන දෙයක් වෙයි අව්ලක් නෑ:(
    නෑ බන් තවම,හිතුනොත් SI දානවා,දැන් එපා වෙලා:(

    අනේ පල:baffled:
    උබ වෙන්න ඇති අර පිටිපස්සෙන් ඉදන් හොම්බ දාල පින්තුරේ කාල තියෙන්නේ:Dull:
    මේ කව්ද කියපිය:angry:
    යකෝ මට අමතක කරන්න අමාරුයි:love:
    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා:(

    කියපන් මොකීද මේ හොයාගන්න බෑ නේන්නම්?
    අත අල්ලන් ගියේ නෑ බන්
    ඒ ගොබිලව දාල එකී ගියා බස් එකට
    මම ඌත් එක්ක කතා කරන්න ගියාම ඌ බය වෙලා ගියා.මහා ලෝල්ලෙක් ඌ...
    තේරුම් ගන්න බෑ බන්.මට නින්ද ගියෙත් නෑ බන්:sorry:


    සෙක්සි බීච් කිව්වා ආයෙත්:rolleyes::rolleyes:
    ලංකාවේ එකක්ද?
    හ්ම්ම්ම් මන් හිතන කෙනා හරිද කියන්න...ඔයාට තේරෙනවනේ
    බට් පට්ටම අහින්සක උනුත් තියනවා. අපේ හොඳක් කියනව නෙමේ බං ඒත් දැන් ඉන්න බහුතරයක් උන් ඩබල් ගේම් කාරයො. චොයිස් එක බලලා ටේස්ට් එකට මැච් වෙනවනම් කීප් ගොයින්. නැත්නම් පාට් ටයිම්. ඔන්න තත්ත්වෙ. කළකිරෙනවා ඕයි :sorry:
    රොවියාට
    මෙ කාලෙ කෙල්ලෙක්ව හොයා ගනින් ගැටයක් දෙකක් මිරිකපන් මුහුදු වෙරලක මල් වත්තක ගිහින්
    එ ආතල් සදා කාලයටම මිහිරි මතක විදියට හිතෙ රැදෙනවා
  • Loading…
  • Loading…
  • Loading…