*danushka* Aug 3, 2014 me dawas wala wadiya net awe na office eke wadath wadi ekai dakinna naththe.. kohomada givithe..
crazybuddy Aug 3, 2014 නිවාඩුවක් දැම්මා.. GF ට අද ඇවිදින්න යන්න ඕනි කියලා.. ඒත් ඉතිං අව්වයිනේ.. එපා වෙනවා ඇවිදින්න මේ වෙලාවට..
නිවාඩුවක් දැම්මා.. GF ට අද ඇවිදින්න යන්න ඕනි කියලා.. ඒත් ඉතිං අව්වයිනේ.. එපා වෙනවා ඇවිදින්න මේ වෙලාවට..
crazybuddy Aug 3, 2014 ඉතිං මං ඉන්නකොට නේ මලක් කඩනවා නම් කඩන්න ඕනි.. මං නැති වෙලාවට මං එක්ක මල් කඩන්නෙ කොහොමෙයි..
IveyStyle Aug 3, 2014 yep ge as karanna tiyenawa eth patta kammeliy..ewilla sudda pawithra karala deelya yanna be?
crazybuddy Aug 3, 2014 Last Activity: Today 02:16 PM Current Activity: Private Messaging හා හා..... මල් කඩනව නේද..