prageeth119lk Aug 6, 2014 උබ මොකටද එහෙම කලෙ ඔන්න උබල වගෙ එවුන් නිසා තමයි මේමගුල එපා වෙන්නෙ ඔව් සෙනසුරාද මෙඩිකල් ඉට පස්සෙ ඉතින් සල්ලි ගෙව්ව ගියා
උබ මොකටද එහෙම කලෙ ඔන්න උබල වගෙ එවුන් නිසා තමයි මේමගුල එපා වෙන්නෙ ඔව් සෙනසුරාද මෙඩිකල් ඉට පස්සෙ ඉතින් සල්ලි ගෙව්ව ගියා
prageeth119lk Aug 6, 2014 මම මේ උබෙ අහන්න හැදුවෙ උබට මොකද වෙලා තියෙන්නෙ කියලා සිරකරුවොත් මනුස්ස්යෝලු නෙ ගානක් නැ
chamali2009 Aug 6, 2014 ඔව් මටත් හිතෙනවා ඕක තමයි වෙන්නේ කියලා....එත් ඉතින් අපට මොකුත් කියන්න බැහැනේ......