TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවුලක් වුනේ නෑ බන්. මේකම තව ටිකක් කල පාවිච්චි කරනවා. පස්සේ අලුත් එකක් ගන්න ඕනේ බන්. :)
    ගෙදර යනවා බං.. මේ ටිකේ යන්න බැරි වුණා වැඩ වැඩි නිසා..
    ජොබක් කරනවා බං.. :)
    මං උඹ වැඩිය දැකලා නෑ එළකිරියෙ ඉන්නවා.. හැමදාම එන්නෑ නේද..?
    ඌ නෑනෙ බං.. :( හිටපු ගමන් අන්තරස්දාන වුණා..
    උඹ මොකද කරන්නෙ ජොබක් කරනවද..? ඉස්කෝලෙ යනවද..?
    ඔව් ඌ තමා.. උඹගෙ ඇවටා එක දැක්කම මට ඌව මතක් වුණා.. අනික තෝ වගේ එකම කොමෙන්ට් එක දදා යනවා හැම තැනම ඌත්.. :lol:
    ෂර්ලොක් හොල්ම්සුයි දොස්තර වොට්සනුයි ගියාලු කෑම්පින් කරන්න.දෙන්න හොඳට කාල බීලා වයින් බෝතලයක් එහෙම අරගෙන එදා රෑ කෑම්ප් එකේ නිදා ගත්තලු.
    උදේ පාන්දර 3 ට විතර හොල්ම්ස් ඇහැරිලා වොට්සන් වත් කීද්දුවලු. ඊට පස්සේ වොට්සන් ගෙන අහනවලු ,
    " මිත්‍රයා , බලන්න මේ අහස දිහා.මොනවද ඔබට හිතෙන්නේ ? "
    වොට්සනුත් ඉතින් නැගිට්ටලු මල පැනලා.
    " මට පේනවා තරු දහස් ගානක් " වොට්සන් කිව්වලු .
    " ඔව් ඉතින් එකෙන් මොනවද ඔබට කියන්න පුළුවන් "
    " හ්ම් , තාරකා විද්‍යාවට අනූව දහස් ගණන් චක්‍රාවාට තියෙන්න පුළුවන් , ඒ එක එකක දහස් ගණන් තරු ග්‍රහලෝක ඇති . ජෝතිෂ්‍ය විද්‍යාවට අනූව සෙනසුරු ඉන්නේ සිංහ රාශියේ. දේවධර්මය අනූව දෙවියන් ඉදිරියේ අපි කොතරම් කුඩාද නොසලකියහැකිද කියා සිතෙනවා , කාලමිතික විද්‍යාවට අනූව දැන් වෙලාව අලුයම තුනයි , කාලගුණ විද්‍යාවට අනූව හෙට බොහොම පැහැබර දවසක් වේවි. ඉතින් මේ තරු පිරි අහස ඔබට මොනවද කියන්නේ මගේ මිත්‍රයා ? "
    " කවුරු හරි අපේ කූඩාරම හොරකම් කරලා තියෙනවා " හොල්ම්ස් උත්තර දුන්නලු
    කාල සටහන

    අප්‍රේල් 12 - දිනය තුළදී නායකයන් තෝරාගනු ලැබේ.
    අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම.
    අප්‍රේල් 14 - චන්ද විමසීම උදේ 10 ට ආරම්භ වේ.
    අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ. චන්ද ප්‍රතිථල පැය 2 ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.
  • Loading…
  • Loading…
  • Loading…