උබට කොයිල්ද කියල අහයි

නැ බන් බොරුවට මොඅක්ක හරි නොමල් ලෙඩක් ගැන අහපන් කෙල්ල උබ ගැන හිතන්වා නම් අනිවා බැහැල උබට හෙල්ප් එක දෙයඉ ඔය අම්මා තාත්තගෙ ,ආච්චික්ගෙ හරි රිඑපොර්ට් එකක් ගැන කිවපන ඒ ගෙන උපදෙඅක් අහපන් එහෙම්මම වැඩෙ ශෙප් කරගනි කෙල්ලො ආසයි ඔය වගෙ එවට උද්ව් කරල පන්ඩිත කම් දොඩවන්න

හරි ගිහින් ආතල් උබ අතල් එකක් වෙන්වට වඩා හරි නොයන් එක හොදයි නෙ බන් ඒකයි කිව්වෙ

බැරි කමක් නැ ඒත් කියල වැඩක් නැ
අදින් පසුව නෑ අප හමු වන්නේ...
මේ අවසන් දිනයයි..
සසර පුරා අප අත් වැල් බැද ආ ගමන
මෙයින් නිම වෙයි..
වරද මගේ දැයි..
වරද ඔබේ දැයි නොසමි
ඔබගෙන් මතු දවසේ...
එකම මගක යන දෙදෙනකු
වෙමු අපි නන්නාදුනනා අය විලසේ....
කියන්න කිසිවක්
ඉතිරිව නෑ මට
සියල්ල නිමවන මේ මොහොතේ
පිසින්න අවසර දෙන්න ලදේ මට
අවසන් කදුලත් ඔය දෙනෙතේ...
