waligamaya
Reaction score
597

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එරෝසන් වගේ එවුන් කියන ඒවා ගැන හිතන්න යන්න එපා මචන්. ඕකුන් ඔය ආණ්ඩුව සුද්ද කරන්න හදන්නේ ආණ්ඩුවේ වැරදි තේරෙන්නේ නැතුව නෙමෙයි බන්. උන්ට අපිට වඩා හොඳට තේරෙනවා. වැඩේ තියෙන්නේ එරෝසන් වගේ එවුන්ව දාල ඉන්නේ ආණ්ඩුවෙන්මයි බන්. Internet එකේන් දැන් සමාජයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තත්වයක් ඇවිල්ල තියෙනවා. ඒ නිසා මේ වගේ බත් බැලයෝ සල්ලි දීල දාල තියෙනවා ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්න. දැන් ඔය එරෝසන් ඉන්නවා ඇත්තේ මේකේ විතරක් නෙමෙයි මචන්.

    තව Facebook pages හදාගෙන, Gossip sites වල, comments දාගෙන තමයි ඕකා ඉන්නවා ඇත්තේ. ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි UNP එකෙන්, බොදු බලෙන්, මුස්ලිම් එවුන් පවා ඔය වගේ උන්ගේ ඉත්තන්ව සල්ලි ගෙවලා දාල තියෙනවලු මචන් ජන මතයක් හදන්න. මටත් ඔය සීන් එක ගැන කිව්වේ මේකේ හිටපු පරණම එකෙක්. ඒ නිසා ඔය වගේ 2.50ට ආණ්ඩුවට කඩේ යන එවුන් එක්ක තර්ක කරන්න ගිහින් උඹේ තත්වේ නැති කර ගන්න එපා මචන්. කොච්චර මොනවා කිව්වත් ඕකා කවදාවත් පිළිගන්නේ නෑ. මොකද ඌ කරන්නේ උගේ රස්සාව නිසා. මාත් ඉස්සර ඔකාගේ පස්සෙන් එල්ලී එල්ලී ඕකාට බැන්නා. දැන් නම් බනින්න යන්නේ නෑ ඔය සීන් එක දැන ගත්තට පස්සේ. :D
    අම්මටහුඩු එහෙමද බන්? මුන් මාර හොරා කෑමක් නේ බන් කන්නේ. ඕවා ගැන මොකද බන් විපක්ෂේ එවුන් කතා කරන්නේවත් නැත්තේ? උඹ ඔය field එකේ ඉන්න නිසා දන්නවා නේද සේරම සීන් එක.

    එතකොට බන් ඕක ඇත්තටම අනර්කලී ගේ නෙමෙයි ද?
    එහෙනම් හරි. ඒක තමයි මටත් එකෙක් පෙන්නුවේ අද. :)
    සිංහලයෝ, වැලිගම අනර්කලී හදන hotel එක දන්නවද?
    ubat kiyanna mata kpuge mahaththayage sindu 90% ma kata padam. ayi uni ekedhi elivenakam kiyanava. :)
    Facebook එකේ දැක්ක බන්. දැන් කපුගේ කිව්ව ගමන් මට මතක්වෙන්නේ උඹව. ඒ නිසා උඹේ wall එකේ දැම්මේ. :D
    එළකිරි එන එක පොඩ්ඩක් අඩු කළා බන්. කම්මැලි වෙලාවට පොඩ්ඩක් කියලා ආවම යන්න හිතෙන්නේ නෑ බන්. සෑහෙන්න වැඩ පාඩු වෙනවා. ඒ නිසා එළකිරි එන එක පොඩ්ඩක් අඩු කළා බන්. නෑවිත් ඉන්නේ නම් නෑ. :)
    කපුගේ මහත්තයාගේ දුව - රිද්මා කපුගේ
    https://www.facebook.com/ridma.kapuge

    ඔන්න ගොඩ යනවා නම් කෙල්ල. උඹට ජීවිත කාලෙටම කතා කර කර ඉන්න පුළුවන්. :P
    ගෙදර ඉන්නකොටනම් මල ගෙවල් කියනව ඒත් දැන් පොඩ්ඩක් අමාරුයි..:rofl: දැන් කියන්නෙ මහන්සි නිසා ඉක්මනින් නිදාගන්නව කියල..:rofl: උබ එහෙමත් කියනවද? හොදි ඕන නෑ..:P:P
    බෑනෙ.. මම වෙනම එකක් ඒකි වෙන.......ම එකක්.. ඒකි මෙඩිසින් චුත්තියෙ..:oo:
    උන්ට සිරිවෙන්නම වැඩනෙ.. :oo:කොයි වෙලේ ඇහුවත් පාඩම් කරනව අනේ ලු.. මල පනිනව.. :dull:ලෙක්චර්ස් යන්නෙත් නැතුව පාඩම් කොරනව සමහර දවස් වලට.. වැඩ අඩු කෝස් එකක් නම් මෙලහකට මොනාහරි කොරගෙන.. :sorry::sorry:පාඩම් කොරනව කිව්වම කෝල්, මැසේජ් කරන්නත් එපා වෙනවනෙ බන්..:dull:
    නෙදකින් ගස් අපතයා...:oo::oo:
    ඇත්ත කියහන්..බොට මොකෑ උනෙ?.. බූට් ද? :rolleyes:
    යකෝ කෙල්ලො නිසා අරක්කු වලට පිටු පාන්න තුන් හිතකින් හිතන්නවත් එපා..:( පව්...:(
  • Loading…
  • Loading…
  • Loading…