prageeth119lk Aug 12, 2014 ඒක තමයි මමත් ඔය ඒ කලෙ අපහැදිලි කුරුටු ගීත පිටපත් කරා පැහැදිලිව ලිව්වා හැබැයි මම ලිව්ව එක බලපු එවුන් කිව්වෙ මීට හොදයි කැටපත් පවුරෙන්ම බැලුව නම් කියලා
ඒක තමයි මමත් ඔය ඒ කලෙ අපහැදිලි කුරුටු ගීත පිටපත් කරා පැහැදිලිව ලිව්වා හැබැයි මම ලිව්ව එක බලපු එවුන් කිව්වෙ මීට හොදයි කැටපත් පවුරෙන්ම බැලුව නම් කියලා
prageeth119lk Aug 12, 2014 අපරාදෙ පිටපත් ලිව්වෙ මගෙ ස්කෝලෙ කාලෙ විරයා ඒ කාලෙ අදහස තිබුනෙ පුරාවිද්යයෙක්(වචනෙ ලියන්න බැ) වෙන්න
prageeth119lk Aug 12, 2014 ලස්සනට ලියන්න අපොයි මගෙ අකුරු කැතයි කියලා පිටපත් ලියන්න කිව්ව හැමදාම මමත් ලිව්වා ඒත් අකුරු නම් හරි ගියෙ නැ ඒ ලිව්ව පොත් ටික එකවසරෙ පොඩි එවුන් 6-7 දෙනෙක්ට දුන්නා නම් උන්ට A/L වෙනකං පාවිච්චි කරන්න තිබුනා තාමත් මගෙ අකුරු එහෙමමයි
ලස්සනට ලියන්න අපොයි මගෙ අකුරු කැතයි කියලා පිටපත් ලියන්න කිව්ව හැමදාම මමත් ලිව්වා ඒත් අකුරු නම් හරි ගියෙ නැ ඒ ලිව්ව පොත් ටික එකවසරෙ පොඩි එවුන් 6-7 දෙනෙක්ට දුන්නා නම් උන්ට A/L වෙනකං පාවිච්චි කරන්න තිබුනා තාමත් මගෙ අකුරු එහෙමමයි